2025 දෙසැම්බර් මස 18
277
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර බෝතලෙනුත් මනාප ඉල්ලයි
මිලානො ජයන්ත Wednesday, 03 September 2014 10:28 AM
බලය ලැබුනම මොනතරම් සුඛවිහරණයක් ලැබෙනවද කියලා දන්න නිසා මොන දෙයක්හරි කරලා එතනට එන්න තමයි උත්සාහ කරන්නෙ (නි)
ශාන්ත Thursday, 04 September 2014 02:43 AM
මේවගේ නීති කඩන අපරාධකාරයන්ට මනාප දෙන අයත් ඉන්නවද දන්නෙ නැහැ (නි)
හේමන්ත Wednesday, 03 September 2014 10:41 AM
ඇයි මේ මූඩිය කොළපාට? (නි)
ගාමිණී Thursday, 04 September 2014 09:40 AM
මෝටර් බයිසිකල් බෙදනවලු. මටත් එකක් දුන්නොත් අපේ ගෙදර ඡන්ද 5 ම දෙනවා. (නදී)
ඉසුරන්දි Wednesday, 03 September 2014 12:13 PM
නිකන් දෙයිද වතුර ටිකවත්? මොකක්හරි යටි අරමුණක් තියෙන්න ඕනෑනේ ඒකටත්. (නි)
කීර්ති Thursday, 04 September 2014 04:18 AM
බලන්න අමු අමුවේ ඡන්ද නීති කඩන හැටි. නිදහස් පක්ෂ 63 වන සමුරුව බදුල්ලේ දී පැවැත්වීම මොනතරම් වැරදි සදාචාර විරෝදී ද. මෙය හුදෙක්ම ඡන්දය සඳහා වන ප්‍රචාරණයක් වන්නේද. ඒ වගේම මහින්ද්යෝදය විද්‍යාගාර විවෘර්ත කිරීම් ජනාදිපති අතින් සිදු වුනා. මේ සියල්ලම වක්‍රාකාරයෙන් ඡන්ද නීති උල්ලංගනයක් නේද? ඇයි මේ දේවල් මැකෝ ට පෙනෙන්නේ නැත්තේ. (නදී)
ඩයස් Wednesday, 03 September 2014 01:04 PM
එයාට මගේ මනාපය දෙනවා. (නි)
රන්ජ Wednesday, 03 September 2014 01:44 PM
රටේ නීතියට ගරු නොකරන යට මොන මනාපද (අ)
නිල් නිකම Wednesday, 03 September 2014 01:55 PM
මුඩිය කොළ පාට චන්දය දින්නම යන පැත්ත පෙන්නන්නේ (අ)
රාජු Thursday, 04 September 2014 05:22 AM
ඕසෝන් වතුර බෝතලයක් වගේ. (නදී)
වසන්ති Wednesday, 03 September 2014 02:39 PM
මුඩිය කොලපාට උනේ බදුල්ල කොළට යන නිසා.(අ)
නිශාන්ත මල් බැද්දගේ Saturday, 06 September 2014 05:04 AM
කව්රු මොනවා කිව්වත් බදුල්ලෙන් එකටත් එනවා අනාගත මහඇමතිත් වෙනවා අනුර විදානගමගේ (නදී)
මොහාන් Thursday, 04 September 2014 06:28 AM
කීර්ති, ඔය ලගදී ද ඉපදුනේ? (නදී)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Wednesday, 03 September 2014 03:41 PM
කොලපාට මූඩිය දැම්මේ හරිත බව පෙන්නන්න. එ්කවත් දන්නේ නැත්ද? නිව්වට පිපාසය.... දෙන්නකෝ මනාපය..(අ).
රෙක්ස් Thursday, 04 September 2014 12:36 PM
ඔහොම ගිහිල්ලා අන්තිමට නොමිලේ බෙදන වැසිකිළි පෝච්චි ඇතුළෙත් මුහුණත් තහඩුව ගහගනිවී. (නි)
නයනකාන්ත Wednesday, 03 September 2014 06:17 PM
අනේ ඇත්තට ලැජ්ජා නැති වැඩ? (නි)
දසුන් Thursday, 04 September 2014 12:19 AM
බත් පැකට් එකයි වතුර බෝතලයයි දෙනවා නම් අපිත් ඕනෑම රැළියකට සහභාගි වෙන්න සුදානම් (නි)