( ප්‍රදීප් කුමාර )
යාපනය ශික්ෂණ රෝහලේ ඉහළ මහලයක සිට පහළට වැටි තිබු බිලිදු මළ සිරුරක් අද (22) හමුවු බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි.
ඒ අනුව අදාල බිලිදු මළ සිරුර කඩා වැටුණු ජල නලයක් තුළින් මෙසේ වැටි ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
ඒ අනුව අදාල බිලිදා ප්‍රසුත කිරීමෙන් අනතුරුව මෙසේ විසි කරන්නට ඇති බවට සැකකරණු ලබන අතර යාපනය රෝහල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරණු ලබයි
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර බටෙන් බබෙක් එයි
Selvanayagam Thursday, 23 March 2023 08:44 AM
හනේ මෙහෙමත් අම්මල.