යල කන්නයේ කුඹුරු ගොවිතැන් සඳහා බිම් සකසා ඇතත් මහවැලි ජලය ලබා දී නැතැයි කියමින් බකමුණ හතරමං හන්දිය අවහිර කරමින් ගොවිහු තුන්සීයක් පමණ අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ හේතුවෙන් දඹුල්ල,පොළොන්නරුව,ලග්ගල මාර්ගය අවහිර වී දැඩි වාහන තදබදයක්ද පවතී.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර ඉල්ලා ගොවීහු පාරට බසිති
විමල් Wednesday, 18 June 2014 02:04 PM
වයඹ වගේ ජලය මුදලට දෙන පනතක් පළාත් සබාව මගින් සම්මත කර ගත්තා නම් ජලය කරදරයක් නැතිව දෙන්ට පිළිවන්.(නදී)
චරිත් Wednesday, 18 June 2014 03:14 PM
ජාතිවාදය වැපීරීමට වඩා විසදුමි සෙවිය යුතු ප්‍රශ්ණ තියෙනවා. මේවා ගැන කථා කරන්න බල්ලෙක්වත් නෑ.(නදී)
ඉසුරන්දි Wednesday, 18 June 2014 12:10 PM
අනේ මන්දා! පහුගිය දවස්වල ගංවතුරත් දැම්මා නේද මේ පැතිවලට? (නි)
අනුර ශාන්ත Wednesday, 18 June 2014 01:52 PM
පසුගිය දවස්වල දෝරේ ගලලා වැස්සා. තවත් වහිමින් පවතිනවා. මොකද මේ ගොවීනට වතුර නොදෙන්නේ. ඇයි මේවට බලේ පෙන්නලා යුක්තිය ඉස්ඨ කරදෙන්න ඔය බල සංවිධානවලට බැරි (නදී)