(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වත්මන් පාලනයට එරෙහිව සර්වාගමික අධිෂ්ඨාන පූජාවක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට දී පැවැත්විණි.
ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු මෙම අධිෂ්ඨාන පූජාව සදහා භික්ෂූන් වහන්සේලා සියක් නමක් සමග කතෝලික හා ඉස්ලාම් පූජකතුමන්ලා පිරිසක් ද සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වත්මන් පාලනයට එරෙහිව අධිෂ්ඨාන පූජාවක්
SUNIL MILANO Monday, 02 May 2022 07:17 PM
අධිෂ්ඨාන පූජාව කරන්න සිත් පිරිසිදුව තියෙන්න ඕනෑ. නැතිනම් ප්‍රතිඵලදායක වන්නේ නැහැ. නැතිනම් අධිෂ්ඨානය නමට විතරයි.