වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. ශාන්ත අන්තෝනි විදුහල් පිල අද (08) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 51 කින් පරාජය කළේය.
ශාන්ත අන්තෝනි විදුහල ඕවර 46 කදී 189
(සංඛ ළහිරු 86, සවන් ප‍්‍රභාෂ් 33, කවීෂ ජයතිලක 18, ජනුෂ්ක ප‍්‍රනාන්දු 38/2)
තර්ස්ටන් විදුහල ඕවර 28 කදී 138
(උදාර අධිකාරි 31, ශානික අබේශාන්ත 21, සංඛ ළහිරු 15/2, කවි`දු මධුක 19/2, මධුෂාන් පෙරේරා 29/2)
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වත්තල ශා. අන්තෝනි විදුහල අවසන් මහ තරගයට එයි