IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘වෘත්තිය සමිති වෙබ් අඩවියක් හැක් කරලා‘

වෘත්තිය සමිති රැසක් එක්ව පවත්වාගෙන යන www.unions.lk වෙබ් අඩවියට කිසියම් පුද්ගලයෙකු ඇතුලු වී එහි දත්ත මකා දමා  අකර්මන්‍ය කර ඇති බව එහි සම්බන්ධීකාරක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

විදුලි බිල පහළ දමන ලෙස රජයට විරෝධය පළ කරමින් පසුගිය 21 වැනිදා පැවැති වැඩ වර්ජනයේ සිදුවීම් අඛණ්ඩව මෙමගින් වාර්තා කළ බවත් එදින සවස කිසිවෙකු  වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල් වී (හැක් කර) එහි දත්ත මකා එය අකර්මන්‍ය කර ඇති බවත් ඔහු කියයි.

 

 



අදහස් (0)

‘වෘත්තිය සමිති වෙබ් අඩවියක් හැක් කරලා‘

අපොන්සු Friday, 24 May 2013 01:00 PM

චීනයේ නිෂ්පාදිතයි. (නි)

:       0       0

බිමල් Friday, 24 May 2013 01:22 PM

මේ දවස්වල ලංකාවේ හැමදෙයක්ම චීනයේ නිෂ්පදිතයි. (නි)

:       0       0

නිල් Friday, 24 May 2013 01:28 PM

ඇයි හැමතැනම හැකර්ලා ඉන්නවා නම් රජයේ බුද්ධි අංශවලට එහෙම අය අකැපද? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 03:10 PM

දෑන් ඉතින් ලයිට් බිල අඩුකරගන්න එක යට යයි වගේ.(නදී)

:       0       0

සිරිපාල Saturday, 25 May 2013 10:23 AM

උපුල්! නිකන් දන්නැති දේට කටදාන්නෙ නැතිව බඩු මිල ලයිටි බිල උස්සන්න කියල බෝඩ් එකක් අරගෙන දියවන්නා‍ව ලඟ ඉන්න (ස)

:       0       0

නුවන් Saturday, 25 May 2013 10:33 AM

ඕකට රජයේ සෘජු සම්බන්ධයක් ඇති. (ස)

:       0       0

උපුල් Friday, 24 May 2013 03:49 PM

ඉබේම හැක් වෙන්න ඇති. නැතිනම් මේවා හැක් කරන්න යන්නේ කවුද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site