බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමඟ චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල් ප්‍රියන්ත සංජීව වෙනුවෙන් සාක්කි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇත.
විත්තියේ සාස්කිකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව හත් දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විත්තියේ සාක්කියට ජනපතිත්
විජේසිංහ Friday, 03 July 2015 02:50 AM
මමත් මේ බලාගෙන ඉන්නේ තීන්දුව මොකක්ද කියලා තමයි (නි)
පද්මිණී Thursday, 02 July 2015 04:20 PM
සාධාරණය ඉටු වෙන්නයි යන්නේ. (බ)
සමී Friday, 03 July 2015 04:34 AM
සාධාරණේ මොකක්ද? මිනිමරුවෝ නිදහස් කරන එකද ? වාස් තාත්තල පුතාල හොද මිනිස්සුද? සරණපාල පද්මිණි වගේ අය තමන් ගැන ලජ්ජා වෙන්න. මෙහෙම මිනිස්සුද මේ යහපාලනය ගෙන්න දැගලුවේ, විලි ලජ්ජයි මහත්වරුනේ (බ)
සමී Friday, 03 July 2015 04:34 AM
යහපලානේ කියන්නේ තමන්ට සහයෝගය දුන්න හොරුඉ,මිනිමරුවොයි කුඩුකාරයොයි ස්ත්‍රී දූශකයොයි ආරක්ෂා කරන එකද? (බ)
සරණපාල Thursday, 02 July 2015 12:07 PM
මේ කට්ටිය මහින්ද එයාගේ කුණු වහන්න මාට්ටු කරලා කුණු කර කර වාස් මහත්තය පැන්ෂන් යනකන් ඇතුලේ තියන්න කල්පනාව. සිරිසේන මහතාණනි ඔබතුමා වත් මේ කට්ටියට පිහිටවෙලා සාධාරණයක් ඉෂ්ට කරන්න. (බ)
සඳුන් Friday, 03 July 2015 05:21 AM
සුමුදු, මම හිතන විදියට බහුතරය හිතන්නේ වාස් වැරදිකාරයෙක් කියලා. නමුත් මෙතන ප්‍රශ්නය ඔහු රිමාන්ඩ් කරලා දැනට අවුරුදු 2 කට වැඩියි. බුද්ධිමත් ජනතාව මේවා ඉවසන්නේ නැහැ (නි)
යසරත්න Thursday, 02 July 2015 12:34 PM
අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
සුමුදු Thursday, 02 July 2015 10:01 PM
මේ ඔක්කොම කියන්නේ වස් නිර්දොසිය් කියලද.මෙහෙමත් ලංකාවේ මිනිස්සු. (අ)
සුජීවා Friday, 03 July 2015 07:42 AM
මෛත්‍රීපාල ජනාදිපතිතුමාගෙන් සාක්කි ගන්න එක හොඳයි . එතකොට මහින්දගෙන් සාක්කි ගන්නකොට මේ මිනිස්සුන්ට කෑගහන්න බෑනේ . ඉන්න ජනාදිපතිතුමාට සාක්කි දෙන්න පුලුවන්නම් ඇයි හිටපුකෙනාට සාක්කි දෙන්න බැරි කියල අපි උද්ඝෝෂණය කරනවා. (අ)