IMG-LOGO

විත්තිය මුල් පිටපත ඉල්ලයි

මුල් පිටපත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසිය හැකි ද නැද්ද යන්න ගැන තම තීන්දුව ලබන 13 වැනි දා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා තීරණය කෙළේය. ඇමෙරිකාවේ ගැලියෝන් ආයෝජන ආයතනයේ රේ රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් කිරුලපොනේ ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ තැන්පත් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි කරුණානායකට එරෙහිව මේ නඩුව පවරා ඇත. මුල් පිටපත උසාවියට ඉදිරිපත් නොකැර ජායා පිටපතක් ඉදිරිපත් කිරීම ගැන කරුණානායක මහතාගේ නීතිඥ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විරෝධය පළ කෙළේය.



අදහස් (0)

විත්තිය මුල් පිටපත ඉල්ලයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 09:28 PM

ලොක්කෝ වුනාම ඔහොම තමයි. සල්ලි වැඩි වුනාම මිනිස්සුන්ට සල්ලි නිසා ප්‍රශ්න.සල්ලි නැති වුනාමත් මේ අපිට වගේ එදා වේල ගැට ගහගන්නේ කොහොමද ලමයින්ට ගෑනිට කන්න දෙන්නේ කොහොමද වගේ දහසක් ප්‍රශ්න

:       0       0

සකලබුජන් Wednesday, 06 June 2012 10:27 PM

ඉතින් පිටපතට මුල් එනකම් ඉදිමුකෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 31 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2165 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site