ජාතික කම්කරු පෙරමුණේ එස් රාජදොරේ හා පලනී දිගම්බරම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දා හතර දෙනකුද ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයේ පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනකු ඇතුළු හත් දෙනකුද අද (26) හැටන් මහෙස්ත්‍රාත් උසාවියට පැමිණ සිටිත්
පසුගිය 19 වැනිදා හැටන් කොටගල පැවති ගැටුමක් සම්බන්ධයෙන් අද අධිකරණයේ පෙනී සිටින ලෙස දිඹුල පොලීසිය මොවුන්ට දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1080
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුකරයේ මහ සමිති නායකයෝ අද උසාවියේ
ප්‍රසනන Monday, 26 August 2013 12:08 PM
කාල තෙලද කොහෙද? (ස)
උපුල් Monday, 26 August 2013 12:12 PM
ඇයි මෙහෙම කා ගන්නෙ,මේකෙ රස දන්න නිසා..අනේ අපේ රටට ගිය කලක්. (ස)
ගාමිණී Monday, 26 August 2013 01:51 PM
තව ටික දවසකින් කරට අත දාගෙන ප්‍රවෘර්ති සාකච්චා තියයි.(නදී)