IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


වත්කම් නඩුවකට දුමින්ද උසාවි කැඳවයි

වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ලබන ජනවාරි 5 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (1) නියෝග කළාය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් මීට පෙර විභාගවූ නඩුවකට වැරදිකරු වූ දුමින්ද සිල්වා  මරණ දඬුවම නියමව සිටී.



අදහස් (0)

වත්කම් නඩුවකට දුමින්ද උසාවි කැඳවයි

වසන්ජය Tuesday, 01 November 2016 08:10 AM

මරණ දඬුවම දීලා තියෙනවා නම් ඇයි ඒක පමා කරන්නේ? (නි)

:       0       0

සිසිල් Tuesday, 01 November 2016 08:20 AM

මොන මරණ දඬුවම්ද? එයා ජොලියේ හිරගෙදෙර ඉස්පිරිතාලයට වෙලා ඇති. කවුරු මොනවා කිව්වත් ඔහු තව මාසෙකින් දෙකකින් නිදහස ලබනවා. අපි දන්නෙ නැති ලංකාවේ නීතිය (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 November 2016 08:56 AM

මරණ දඬුවමක් තියෙද්දී තවත් මොකටද උසාවිය කැඳවන්නේ. (නි)

:       0       0

රණසිංහ Tuesday, 01 November 2016 09:09 AM

මොවුන්ට මොන වත්කමක්ද?සේරම වත්කම් අපේ රටේ ජනතාව නොමඟට යවා හම්බ කරගත් දේවල්. (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 01 November 2016 09:48 AM

ජනාධිපති බලතල අඩුකලා කිව්වට වැරදි කරුවන්ට ජනාධිපති සමාව දීල නිදහස් කර ගැනීමට තියෙන බලය අයින් වුනේ නැහැ කියලයි මම හිතන්නේ . ඉතින් මරණ දඬුවම ලැබිල හිටියත් ජනාධිපති උන්නැහේගේ පිලට එකතු වුනොත් සමාව ලැබෙන්න ඉඩ තියෙනවා මේ දවස්වල සිද්ධ වෙන දේවල් හැටියට නම් . (අ)

:       0       0

ලක්ෂිත Tuesday, 01 November 2016 10:25 AM

දැන් හැමතින්නම හිර වෙලා වගේ.(හේ)

:       0       0

කසුනි Tuesday, 01 November 2016 10:37 AM

මහින්ද මහත්තයා නැවත බලයට අවහම මෙයා නිදහස්. දැන් එයාගේ කස්ටිය හැම තැනම එහෙම කියනවාලු...අනේ ඉක්මනටම මරණ දණ්ඩනය මෙයාට දීලා දාන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site