මීට දින තුනකට පෙර අතුරුදන් වූ පාසල් සිසුවා සම්බන්ධයෙන් පොලිසිය හරිහැටි ක්‍රියා නොකළේ යැයි කියමින් වතුකම්කරුවෝ පිරිසක් තලවකැලේ නගර මධ්‍යයේ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් අද (6) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නියැලී සිටිති. මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. මේ අතර අතුරුදන් වූ බව කියන සිසුවාගේ සිරුර කොත්මලේ ජලාශයේ තිබී හමු වී ඇතැයි පොලිසිය කියයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වතුකම්කරුවෝ පොලිසියට එරෙහිව වීදි බසිති
තලවකැලේ Saturday, 06 September 2014 12:41 PM
මේ මිනිසුන්ව ඕනෑම දෙයකට ඉස්සරහට දාන්නේ දේශපාලකයන්. තලවකැලේ තොන්ඩගේ වගේම දිගම්බරම් ගේ මිනිස්සු ඉන්නවා. පාරවල් වහන එක දැන් පුරුද්දකට ගිහින්. ඕ අයි සි මහත්තයා ටිකක් සැර මදි (නදී)
හසිත Saturday, 06 September 2014 12:49 PM
මේ ගොල්ලන්ගේ ලොක්කට රජ සැප දැන්. (නදී)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Saturday, 06 September 2014 05:24 PM
පොලිසියට වඩා ඔය එකතුවෙලා ඉන්න රොත්ත පිටින් ලමයව හෙව්වා නම් පණපිටින් හරි හොයාගන්න තිබුන නේද ? මෝඩ රැලක් වගේ පාරවල් මැදටවෙලා ඉන්නේ. හැම දේටම පොලිසියයි රජයයිද පලි. (නදී)
එරංග Sunday, 07 September 2014 01:32 AM
එච්චර හයියක් ආවේ කොහෙන්ද? (නි)
අපොන්සු Sunday, 07 September 2014 02:43 AM
පොලිසිය තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු කළා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. තමන්ගේ දරුවෙක් නැතිවුණ වේදනාව දැනෙන්නේ දෙමව්පියන් නෑදෑ හිතවතුන්ටයි. (නි)
ලීඩර් Sunday, 07 September 2014 02:59 AM
තලවාකැලේ, කතාව ඇත්ත. දැන් මේ පැත්තේ පාරවල් අවහිර කර උද්ඝෝෂණ කරන එක පුරුද්දට ගිහින් (නි)
ප්‍රසාද් Saturday, 06 September 2014 08:39 AM
මේගොල්ලන්ට දැන් නොමිලේ කිරි, පාන් පිටි නිවාස ලැබෙනවනේ. ඉදිරියට තව ඔලු ලොකුවේවි. (නදී)