2012 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට වහා විසඳුම් දෙන ලෙස රජයට බල කර සිටීමේ මහජන පෙත්සමකට අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද සවස පැවැත්විණි.
‘තාරුණ්‍යයේ හඩ‘ ශිෂ්‍ය එකමුතුව පවසනුයේ වාණිජ අංශයෙන් විෂයන් තුනටම ‘ඒ‘ සාමාර්ථ ලබාගත් සිසුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයකට මෙවර විශ්ව විද්‍යාල වරම් අහිමි වී ඇති බවයි. ජාතික ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ද ඔවුහු රජයට බල කරති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වාණිජ සිසුන් අතරමං නොකරනු
නෙහාරා Wednesday, 13 March 2013 07:33 PM
අනිවාර්යයෙන්ම වාණිජ අංශයෙන් සරසවියට ගන්න ගාණ වැඩි කරන්න ඕනෑ. (නි)
ප්‍රසන්න Tuesday, 19 February 2013 01:36 PM
අයියෝ සල්ලි (දී)
සමන් Tuesday, 19 February 2013 07:29 AM
තම දරුවන් මෙලෙස පාරට ඇද දැමීමට වගකිවයුතු වන්නේ දෙමාපියනුයි. (නි)
සිරිපාල Tuesday, 19 February 2013 08:39 AM
වානිජ විශය ධාරාව හදාරන සිසුන් ගනන වැඩි නිසා විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ප්‍රතිශතය වැඩි වෙන්න ඕන අනිත් විශයන්ට වඩා. ඒක ඉතින් ඕනම ලදරුවෙකුට තේරෙන දෙයක් අනිත් අයට නොතේරුනාට.(නදී)
වරුණ Tuesday, 19 February 2013 08:45 AM
ආපහු උසාවි යන්න වෙයි වගේ.(නදී)
සමිපත් Tuesday, 19 February 2013 02:24 PM
කරුණාකරලා මෙවරත් විශ්ව ව්ද්‍යාලයට ගන්න ළමයි ගාන වැඩිකරන්න. මෙවරත් විෂය මාලා දෙකක්. මේකෙන් වෙන්නේ එක් පැත්තකට අසාධාරණයක්. නව විෂය මාලාවේ ළමයින්ගේ පුථිපල වැඩි නිසා රෑන්ක් අඩුයි. ඒහෙත් පරණ විෂයමාලාවේ ඊට හාත්පසින්ම වෙනස්. කරුණාකර මෙවර ළමයි ගන්න ගාන වැඩිකරන්න.(නදී)
අජිත් Sunday, 24 February 2013 07:03 PM
සමන්තට දරුවෝ නැහැ වගේ. ඉන්න කාලෙට ඔයා රට ගැන හිතන්නකෝ.(නදී)
හෂානි Tuesday, 19 February 2013 09:54 AM
දෙමව්පියෝ වැරදියි කියනනේ දුක් විදගෙන උගන්නලා ළමයිට මෙහෙම වුන හින්දද?(නදී)
සුසන්ත Tuesday, 19 February 2013 10:50 AM
රජයේ විශ්ව විද්‍යාල වැඩිකල නොහැකි නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළ යුතුයි අඩු ගානට.(නදී)
හිල්මි Monday, 18 February 2013 09:15 PM
කවුරු වුණත් හරිම පින් පාටයි. (නි)
සමන් Tuesday, 19 February 2013 04:05 PM
දෙමවිපියන් තමන්ගේ රට ගැන හිතුවේ නැහැ. එයාලා බැළුවේ පවුල ගැන විතරයි.(නදී)