IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැඩ වයසෙ තරමට නොවේ

රුපියල් පනස් නම ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය එකොලහක් වටිනා ඇමරිකානු ඩොලර් හතලිස් හතර දහසක් තම ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා  යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද දහවල්  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී  මහතා පැවසුවේය.

සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී එල්.ජී.ඩී.ජේ ගුණවර්ධන සහ නියෝජ්‍ය රේගු අධිකාරී පී.එල් වනිගසිංහ, සහකාර රේගු අධිකාරී නන්දන ජයතිලක යන නිලධාරීහු සිදු කරති.
 

 



අදහස් (0)

වැඩ වයසෙ තරමට නොවේ

චන්ද්‍රා Tuesday, 25 August 2015 08:44 AM

සාම්පුර් වලට ලැබුන එකට හරියන්න ද ? දන්නේ නැහැ (නදී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site