මොරටුව අඟුලාන හන්දියේදී මීට සුළු වේලකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව බව පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔහුගේ බෙල්ලට සහ පපුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි වැදීමෙන් ත්‍රිරෝද රථ රියැදුරා මරුට
අපොන්සු Saturday, 20 September 2014 12:30 PM
ආශ්චර්යමත් කුඩු. (නදී)
පිටිගල Saturday, 20 September 2014 12:56 PM
මොකක් හරි මගෝඩි වැඩක් කරලා ඇති. යම් අපරාධයක් අකටයුත්තක් තිබුනොත් එ්ක පිටුපස ගැහැනියක් සහ ත්‍රි රෝද රථයක් ඇත. (නදී)
චමින්ද Saturday, 20 September 2014 02:26 PM
අපොන්සු මහත්මයා විස්තරේ දන්නවා. අපොන්සුලා ගේ උපත මොරටුවයි. (නදී)
ඉසුරන්දි Saturday, 20 September 2014 08:01 AM
ඔහොම යන් ඔහොම යන්. ආපහු භිෂණයක් එන්න වගේ හදන්නේ. (නදී)
මාලි Saturday, 20 September 2014 08:52 AM
මොනවා කියන්නද ? (නදී)
ප්‍රශීන් Saturday, 20 September 2014 10:43 AM
දැන් ඉතින් තව මරණ දෙක තුනක් ෂුවර්ම තමයි. (නදී)