IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වඩු බාස්ගේ වැඩේ ජෝන් බාස්ට යයි

රුපියල් 5000ක හොර නෝට්ටුවක් නාගොඩ රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට ගිය වඩුබාස් කෙනෙක් අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් වැඩ කළ නිවසකින් එම නෝට්ටුව ලැබුණු බවයි.



අදහස් (0)

වඩු බාස්ගේ වැඩේ ජෝන් බාස්ට යයි

ශිරන්ති Wednesday, 27 May 2015 12:28 AM

චමින්ද හරියට හරි. (නි)

:       0       0

තිලක් Wednesday, 27 May 2015 04:23 AM

කවුරු හරි හොරෙක්ගේ වැඩක් නිසා අසරණයෙක් අමාරුවේ. මේ මනුස්සය දවස් ගානක් මහන්සි වෙලා වැඩ කරලා ගන්න තුට්‍ටු දෙකටත් කෙල වෙලා. හොර සල්ලි ගහපු එකාව අල්ල ගන්න බලන්න. හැමතිස්සෙම හොර සල්ලි තියෙන්නේ ඒක ගහපු එ්කා ලඟ නෙමෙයි. (හේ)

:       0       0

ධනුශ්ක Wednesday, 27 May 2015 05:41 AM

මොන හොරාද හොර සල්ලි බැංකුවේ දාන්න යන්නේ. මෙතනදි කරන්න තිබ්බෙ ඒ සල්ලි ආපු තැන හොයන එක මිසක් අහිංසකයෙක්ව හිරේ දාන එක නොවේ නේ. (ත)

:       0       0

චමින්ද Tuesday, 26 May 2015 03:07 PM

හිටපු ජනාධිපති කෙනෙකුගේ දුව වගේ මිලියන 1ක් හෝ 2ක් වගේ බැංකුවකට දාන්න ගියානම් බේරෙන්න තිබ්බා.(කේ)

:       0       0

දුමින්ද Wednesday, 27 May 2015 07:18 AM

තවත් හාල්මැස්සන් ඇල්ලීමක් (නි)

:       0       0

සුමිත් Tuesday, 26 May 2015 04:23 PM

පොඩි එකා දාන්න යනකොටම අහුවෙනව එවලේම අත්අඩංගුවටත් ගන්නවා. සල්ලි ගහන එකාව අතේ මට්ටු. අත්අඩංගුවට ගන්න සාක්‍ෂි නෑ.(කේ)

:       0       0

පෙරේරා Tuesday, 26 May 2015 06:11 PM

අහිංසකයෙක් වගෙයි (නි)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Tuesday, 26 May 2015 06:22 PM

චමින්ද හරියට හරි ඒවාට නඩුත් නැ මුකුත් නැහැ දෙපැත්තම නිදහස් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site