(අංජුල මහික වීරරත්න)
වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර එය ලබාදිය යුතු නිලධාරීන්ගේ පරාසය පුළුල් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම මඟින් මෙම පරාසය පුළුල් කර තිබේ.
මීට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ සහ යාවත්කාලීන කරන ලද ප්‍රකාශන ආකෘතිය නිකුත් කර ඇති අතර එය කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් (www.ciaboc.gov.lk) බාගත කර ගත හැකි බව ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි පිරිසකට වත්කම් බැරකම් දෙන්න වෙයි