වසා දමා ඇති ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය වහාම විවෘත කරන ලෙසත් එහි නව අධ්‍යක්ෂ එස්.එම්.එස්. සමරකෝන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද (30) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.
විරෝධතාව හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්ද හටගෙන තිබුණු අතර පොලිස් කැරලි මර්දන කණ්ඩායම් හා ජල ප්‍රහාරක රථද එහි කැඳවා තිබුණි.
කොමිසමේ සභාපතිවරයා දුරකථනයෙන් අමතා විද්‍යායතනය මැයි 6 වැනිදා නැවත විවෘත කරන බවත් අධ්‍යක්ෂවරයා ඉවත් කිරීම සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳ එදින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේදී සිසුන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් පැවසීමෙන් පසු සිසුහු විසිර ගියහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෝඩ් පෙදෙසට අද ගම්පහින් එති
චන්ද්‍ර වීරසිංහ Monday, 04 May 2015 10:47 PM
ගම්පහ වෙද මහත්වරු කියන්නේ ඉතා ශික්ෂාකාමී, හික්මුණු, ජාතික ඇඳුමින් සැරසුණු වැදගත් අය. ඒත් අද නම් මේ ඉන්නේ වෙද මහත්වරු නෙමෙයි, රටේ වෙදාලා!ඒ කාලේ වෙද මහත්තයාගේ ගෙදර නැවතිලා බැලමෙහෙවර කරලා ඉගෙනගත් සාස්තරේට මේ පුද්ගලයන් නිගාදෙනවා (නි)