IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැඩි ඡන්ද 725කින් වැලිමඩ අලියාට


postal-unp

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනය එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 725කින් ජය ගත්තේය.

එක්සත් ජාතික පක්ෂය - 23046

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 22311

ජනතා විමුක්ති පෙරමුණ - 2485

2009 පළාත් ඡන්දයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 29431ක් ද, එක්සත් ජාතික පක්ෂය 11862ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 1114ක් ද ලබා ගත්තේය.

2009 ප්‍රතිඵලය හා සසඳන විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 11184කින් වැඩි කර ගැනීමට සමත්ව තිබේ. සන්ධානයේ ඡන්ද 7120ක් අඩු වී තිබේ.



අදහස් (0)

වැඩි ඡන්ද 725කින් වැලිමඩ අලියාට

ශිහඩ් Sunday, 21 September 2014 08:08 AM

වැලිමඩ අපි කවදත් අලියා සමගයි හිටියේ, අනාගතෙත් එහෙමයි (නදී)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය Saturday, 20 September 2014 09:46 PM

ජයවේවා! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 20 September 2014 09:48 PM

විදුලි බිලත් අඩුකරලා, පෙට්‍රල් ඩීසල් මිලත් අඩුකරලා දුන්නා නේද? මෙහෙමද රජයට සළකන්නේ??? (නි)

:       0       0

තිලක් Saturday, 20 September 2014 10:09 PM

මේ සැරේ ආණ්ඩුවට ඇපත් නැතිවෙයි වගේ. තව සැරයක් බඩුමිල අඩුකළොත් නම් අපි සළකා බලනවා (නි)

:       0       0

නාලක Sunday, 21 September 2014 03:14 AM

ආණ්ඩුව වැටෙනවා ළඟදීම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site