වැඩි ඡන්දය 579කින් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ප්‍රතිඵලය එජාපය ජයග්‍රහණය කළේය.
එජාපය - 11446
සන්ධානය - 10867
ජවිපෙ - 3087
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 279
2010 වසරේ දී සන්ධානය 12637ක් ද, එජාපය 3885ක් ද ලබා ගත්තේය. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද 12856ක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා තැපැල් ඡන්දය ජයග්‍රහණය කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාට 12160ක් ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි ඡන්ද 579කින් කොළඹ තැපෑල කොළවේ
කුමාර Monday, 17 August 2015 11:26 PM
ජයවේවා! (නි)