බදුල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය -7274
ජනතා විමුක්ති පෙරමුණ - 2087
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 517
2009 වසරේ පැවැති පළාත් සභා ඡන්දයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 12121ක් ද, එක්සත් ජාතික පක්ෂය 2228ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 543ක් ද ලබා ගෙන තිබිණි.
2009 බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය හා සසඳන විට සන්ධානයට ඡන්ද 3311ක් අඩු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 5046ක් ද, ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 2244ක් ද වැඩි වී ඇත.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වැඩි ඡන්ද 1536කින් බදුල්ල තැපැල් ඡන්දය බුලත් කොළයට
සූරිය Saturday, 20 September 2014 08:46 PM
මේක පුදුම ලෝකයක් (නි)
චානක Saturday, 20 September 2014 08:51 PM
අපි දන්නවා දැන් රටේ පවතින දේශපාලන රටාව මත විපක්ෂයට බලයට එන්න කොහොමත් ඉඩ නැති බව. හැබැයි එකක් මතක තියාගන්න වෙයි.මෙහෙම කරගෙන ගිහිල්ලා දවසක ලොකුදේකට මොවුන්ට මුහුණපාන්න වෙනවා (නි)
නාමලී Sunday, 21 September 2014 12:57 AM
ජේවීපී එකට තියෙන්නෙම ඡන්ද 2087යි. නමුත් 2244න් ඡන්ද වැඩිවෙලාලු? අනේ මන්දා මේවා! (නි)