විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් අද (20) පැවැති මාසික රැස්වීමේදී මේසය මත නැග සිය විරෝධය දැක්වූහ. පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්. එම්. කලීල්, හිටපු සභාපති සුරංජිත් කුමාර වික‍්‍රමසූරිය යන මහත්වරු ඔවුහුය.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි කළ විදුලි බිල එපා
සමීර Friday, 21 June 2013 04:17 PM
අපිට මොකද ඔයාල ඔය මෝඩයෝ කිව්වට 2002 - 2004 පාලන කාලය තුල යු.එන්.පී මන්ත්‍රීවරු ගත්තේ මන්ත්‍රී පඩිය විතරයි. ඇමති කෙනක් උනා කියල ඇමති පඩියක් ගත්තේ නෑ. ඒක තේරුම් ගන්න පණක් නෑ. ඒ වගේද දැන් ඉන්න අය පොඩ්ඩක් ලොකුවට කතා කලහම මිනිස්සු හිතන්නේ මහින්ද තරම් කෙනෙක් නෑ කියලා.(නදී)
උපුල් Thursday, 20 June 2013 05:22 PM
අපිටත් එපා ඒ වැඩිකරපු විදුලි බිල නම් (නි)
උපාලි Friday, 21 June 2013 03:15 AM
අපි ගරු කරනවා ඔබතුමන්ලාට දුප්පත් අපි වෙනුවෙන් විදුලි බිලට විරුද්ධ වීම ගැන. හැබැයි මේසෙ උඩ නගින්නේ බලාගෙන. ඒ මොකද ඔය පින්තුරේ අපට පේනවා ලොකු විදුලි පංකාවක් ඔබතුමන්ලාගේ ඔලුවලට එහා පැත්තෙන් කැරකෙන බව. (නි)
වාසු Friday, 21 June 2013 06:25 AM
මේ මෝඩ වැඩ දැකලා දැකලා අපිට දැන් එපාවෙලා (නි)
ෂාන් Friday, 21 June 2013 09:54 AM
ඔය බොරුවට කෑ ගහන්නේ.(නදී)
අබරන් Friday, 21 June 2013 10:19 AM
කට්ටියට පෙර පාසැල් අවදිය මතක් වෙලාද කොහෙද?. අනේ මෙහෙමත් පක්ෂයක්. අනේ මෙහෙමත් මන්ත්‍රීලා.(නදී)
ආසිරි Friday, 21 June 2013 10:24 AM
සාමාන්‍ය මනුස්සයට තේරෙන දේ මේ පිස්සන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. යු.න් .පි එකේ අයට ඡන්දෙ නොදෙන එක අහන්න දෙයක්ද?(නදී)