IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


වැඩහිටි කන්දේ හොරු අල්ලති.

කතරගම වැඩහිටි කන්දේ විහාරයේ ගබඩාවකින් පිත්තල පහන් සොරකම් කළ හයදෙනකු ඇල්ලූ බව පොලිස් මාධ්‍යප්‍රකාශයක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව පිත්තල පහන් 46 ක් හා පහන් කොටස් 473 ක් තිබූ බවත් සොරකමට යොදාගත් කැබ් රථයක් ද ඇල්ලූ බවත් පොලීසිය කියයි. කතරගම දෙවියන් වැඩසිටියේ මේ කන්දේයැයි විශ්වාසයක් පවතී.



අදහස් (0)

වැඩහිටි කන්දේ හොරු අල්ලති.

බැතිමතා Saturday, 14 July 2012 07:02 AM

මේ අය පහන් හොරකම් කරන්නේ විනොදෙට එකතුකකරන්න වගෙයි පෙනෙන්නේ! ඔය තිබුන පහනේ විශාලත්වයේ තරමට, ඒක පහලට ගේනෙන වෙලාවේ 'ගිණිස් කමිටුවට' දැන්වුවනම් වාර්තා පොතට ලේසියෙන්ම නම දාගන්න තිබුණා.

:       0       0

රජිත් Friday, 13 July 2012 03:01 PM

මේකට ඇමති කෙනෙක් සම්බන්ධ නෑ වගේ.

:       0       0

ලලිත් Saturday, 14 July 2012 03:48 PM

සැකයක් නෑ.මේ දේශීය හොරු ටිකක් වෙන්න ඇති. නැත්නම් ඇල්ලිලි බොරු.

:       0       0

සුදු පුංචා Friday, 13 July 2012 03:51 PM

අනේ මන්දා, දෙවියන්ගේ අඩවියටත් අපහාස කරන හැටි

:       0       0

සුදු පුංචා Friday, 13 July 2012 04:29 PM

අනේ මන්දා මේ හොරු දෙවියන්ගේ අඩවියටත් අපහාස කරනවා...

:       0       0

පුන්ච Saturday, 14 July 2012 03:35 PM

සුදු පුන්ච ...

:       0       0

අමිල Friday, 13 July 2012 04:51 PM

සති දෙකට මාස කීයක් තියෙනවද?

:       0       0

නිෂාඩ් Saturday, 14 July 2012 10:11 AM

දෙවියොත් ඉතිං දඩුවම් දෙන්නේ පරක්කු වෙලානේ.නැත්නම් ඔන් ද ස්පොට් දඩුවම් දෙනවනම් අපරාධ අඩු වෙලා ගොඩක් කල්

:       0       0

රිස්වාන්-saudi arabia Friday, 13 July 2012 01:18 PM

ඊයේ ළමා අපචාර.අද හොරකම්.හෙට?

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 01:20 PM

බඩුත් එක්කම අහුවුණු නිසා පිළි ගන්න පුලුවන්

:       0       0

රට වැසියෙක් Friday, 13 July 2012 12:42 PM

ඔන්න කලින් අදහස් දක්වපු මගේ මිතුරන්ට හොද උත්තරයක්.ඒ ගොල්ලෝ කිව්වේ ඇයි මේ හොරුන්ව දෙවියන්ට පෙනුනේ නැත්තේ කියලනේ.

:       0       0

නිමල් Friday, 13 July 2012 12:44 PM

පන්සල් කඩනා නිදන් හොයනා අයට කරන්න තියෙන්නේ අදිකරණයට ඉදිරිපත් කිරිම නොවෙයි. සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගියා කියා මරා දැම්මයි.

:       0       0

සිසිර Friday, 13 July 2012 12:48 PM

කතරගම දෙවි පිහිටයි....

:       0       0

සුජීව Friday, 13 July 2012 01:35 PM

දෙවියන් සමග සෙල්ලම් බැරි බව සැවොම තේරුම් ගත්තොත් හොදයි

:       0       0

එක Friday, 13 July 2012 02:14 PM

කන්දේ වැඩහිටි හොරු අල්ලති..

:       0       0

pilipino Friday, 13 July 2012 07:36 PM

කොහොම හරි කමක් නෑ එළිවෙනවා

:       0       0

ඔරන්හුටන් ෆ්‍රාන්ස් Saturday, 14 July 2012 05:01 AM

අඩමානයක් නැහැ දේසපාලකයන්ගේ ගෝලයෝ වෙන්දති

:       0       0

හායි Friday, 13 July 2012 02:51 PM

හොරුන්ට කතරගම දෙවි පිහිටයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 184 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2295 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site