IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වැඩිහිටි කතගේ සල්ලි වංචා කැළැයි ජෝඩුවක් උසාවියේ

තම අසූ පස් හැවිරිදි සොහොයුරිය ශීලා සෙනෙවිරත්න වැඩිහිටි නිවාසයක සිටියදී ඇය සමග යාළු වූ තරුණ ජෝඩුවක් ඇගේ රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි මොරින් සෙනවිරත්න ශ්‍රී ලංකාවේ පළමු ජනපති නීතිඥවරිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියාය. දිනෙල්කා එම්. ප‍්‍රනාන්දු හා ඇගේ සැමියා වන මහේෂ් පෙරේරා සැකකරුවෝය. තම සොහොයුරිය ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ගොස් ඇගේ බැංකු ගිණුම්වල මුදල් ගෙන, රුපියල් ලක්ෂ පනස් එකකට ඉඩමක් හා හයි බි‍්‍රඞ් කාරයක් ද මිලට ගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පාර්ශ්ව දෙකම කාරයට අයිතිවාසිකම් කියයි. එහෙයින් උසාවියේ ඇති එම රිය දිරාපත්වීම වැළැක්වීම සඳහා එය වෙන්දේසි කර මුදල් උසාවියේ තැන්පත් කළ හැකියැයි මහේස්ත‍්‍රාත්වරයා යෝජනා කෙළේය.



අදහස් (0)

වැඩිහිටි කතගේ සල්ලි වංචා කැළැයි ජෝඩුවක් උසාවියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site