සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පළපුරුදු විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වන වඩිවෙල් ක‍්‍රිෂ්ණමුර්ති මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නම් කර ඇති බව සෞදි අරාබියේ ඇරැබ් නිව්ස් පුවත්පත වාර්තා කරයි.
අවසන් වරට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ක‍්‍රිෂ්ණමුර්ති මහතා වසර 33කට අධික කාලයක පළපුරුද්දක් ඇති විසි වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ දූත මණ්ඩල සේවයේ යෙදී ඇති දක්‍ෂ නිලධාරියෙකි.
2006 සිට 2009 දක්වා බංගලිදේශයේ ද සේවය කළ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම නෙදර්ලන්තය, චීනය ඇතුළු විවිධ රටවල ශ්‍රී ලංකාව නියෝජනය කෙළේය.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වඩිවේල් ක‍්‍රිෂ්ණමුර්ති සෞදියට
ශානි Wednesday, 13 February 2013 10:48 PM
හොද තීරණයක්. (නි)
වසන්ත Wednesday, 13 February 2013 11:59 PM
හොදයි. (නි)
සුදත් Thursday, 14 February 2013 12:00 AM
නව තානාපතිතුමනි, අපි ඔබට සුභ පතන්නෙමු. රිසානා සිද්ධිය වැනි දෙයක් නැවත සිදු නොවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. (නි)
නිරාන් Thursday, 14 February 2013 09:53 AM
ඔබ තුමාට සුභ පැතුම්! මෙහෙ සේවය කරන ලාංකිකයන්ට මිනිසුන්ට මෙන් සලකන්න ඔබතුමාට ශක්තිය දෛර්ය ලැබේවා..! (ස)
ජනතාව Thursday, 14 February 2013 10:00 AM
මට තියෙන්නේ වෙන දෙයක් බලන් ඉන්න තමයි (දී)
සඳරුවන් Wednesday, 13 February 2013 04:54 PM
මම හිතුවේ දකුණු ඉන්දියානු විකට නළුවා කියලා..(ස)
ප්‍රේමතිලක Thursday, 14 February 2013 02:39 PM
ඉතාම හොදයි. (නි)
ප්‍රේම තිලක Thursday, 14 February 2013 02:41 PM
හරිම හොඳයි !(ස)
සිල්වා Wednesday, 13 February 2013 05:19 PM
අප ගැන රට ගැන හිතලා සේවය කරන ඕනම නෙනෙක් අපි සාධරයෙන් පිළිගනිමු. (ස)
තිලින Wednesday, 13 February 2013 07:00 PM
අපි ඔබ තුමාව සාදරයෙන් පිලිගනිමු.(නදී)
අරුණි Wednesday, 13 February 2013 08:33 PM
එක හොඳයි වෙන ජාතියක කෙනෙක් දැම්ම එක. ඔබතුමාට නිවැරදිව හොදින් රාජකාරි කරන්න ලැබේවා! (නි)
ශාන්ත Wednesday, 13 February 2013 08:47 PM
අපට ඔබ මිණි පහනක් වේවා! (නි)
රොඩ්නි Thursday, 14 February 2013 11:56 AM
ඔබව සාදරයෙන් පිළිගනිමු. (නි)
හේමන්ත Wednesday, 13 February 2013 09:21 PM
ක‍්‍රිෂ්ණමුර්ති මහත්තයා ඉතාම මිත්‍රශීලී වැදගත් මහත්මයෙක්. (නි)
සුනිල් Wednesday, 13 February 2013 09:57 PM
හොද තීරණයක්. ඔබ සාදරයෙන් පිළිගන්නවා. (නි)
සිල්වා Thursday, 14 February 2013 12:20 PM
සෞදියේ අයට හොද කාලයක් එන බව විශ්වාසයි. (නි)