මේ වනවිට දැවැන්ත කතාබහකට ලක්වන සිය ග්වේන්ත් පෝල්ට්රෝගේ පෙම් සබඳතා ගැන පෝල්ට්රෝ පසුගිය සතියේ අපූරු කතාවක් පැවසූ අතර ක්‍රිස් බ්‍රවුන්ට වඩා රසිකයන් දැන් වෛර කරන්නේ තමන්ට බව ඇය පවසන්නීය. විශේෂයෙන්ම ඇයගේ මව පවා හිටපු ජනප්‍රිය නිළියක් වීමත්, පියාද හිටපු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වීම හේතුවෙන්ද මෙවැනි මඩ ප්‍රචාර එල්ල කිරීමට මාධ්‍ය පෙළඹී ඇති බැව් පෝල්ට්රෝ පවසන්නීය. ඒ අනුව මීට පෙර බ්‍රැඩ් පිට්, බෙන් ඇෆ්ලෙක් සමගින් පෙම් සබඳතා පැවැති පෝල්ට්රෝ, අවසානයේදී ක්‍රිස් මාටින් සමගින් විවාහ වූ නමුත් 2014 වසරේදී වෙන්වූයේ තනිකඩ ජීවිතයකට යොමු වෙමිනි.
මාලන්
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැඩියෙන්ම අපහාස විඳින්නේ පෝල්ට්රෝලු