ඉමදුව නගරයේ කාණුවක වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිිසිය කියයි. අද අළුයම මහ වැසි පවතිද්දී කරාමයකින් ජලය ගැනිමට ගිය මොහු කාණුවට වැටෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉමදුව නගර සංවර්ධන ව්‍යාපෘති වැඩබිමේ කම්කරුවකු බව ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩබිම් සේවකායා කාණුවේ මියයයි