මන්ත‍්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනුයේ තමා අපහසුවට පත් කිරීමට බවත් විශ‍්‍රාමගොස් සිටින තමාට එරෙහිව කළ හැකි අන්දෙයක් නැති බවත් විශ‍්‍රාමික අගවිනිසුරු සරත් එන් ද සිල්වා පුවත්පත් සාකඡ්චාවක් කැදවමින් පැවැසීය
තම සේවය පසසමින් ජනපතිතුමාට ලිපියක් දී ඇති බවත් මන්ත‍්‍රීන් 75 දෙනාගේ ඉල්ලීම ඊට නොගැළපෙන බවත් කී හිටපු අගවිනිසුරු මෙහි අරමුණ වී ඇත්තේ විනිසකරුවන් වහල් සේවයකට මුල පිරීම බවත් 1926 දී සැප්තැම්බර් 26 වෙනිදා ශ්‍රී ලංකාවේ වහල් ක‍්‍රමය අවලංගු කළ බවත් පැවසිය තමා රාජකාරී කළ කාලයේදී කිසිම චෝදනාවක් ඉදිරිපත් නොවු බවද සරත් සිල්වා මහතා කීවේය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැඩක් නැති වැඩක්