IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැඩිකළ මහපොළ ජූනි සිට

ලබන ජූනි මාසයේ සිට මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරිමට රජය තීරණය කර ඇත. දින සියයේ වැඩසටහන යටතේ පොරොන්දුවූ කාලයට මාසයකටත් පෙර මෙම දීමනාව වැඩිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

මහපොළ ශිෂ්‍යාධාර නොලබන සිසුන් සඳහා වන ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2000 සිට 2500 දක්වා වැඩි කිරීමටද තීරණය කර ඇත. මේ අනුව මහපොළ ශිෂ්‍යාධාර යටතේ සිසුන් 45,000කටත් ශිෂ්‍යාධාර ලෙස තවත් සිසුන් 29,500කටත් ප්‍රතිලාබ සැලසීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 644 ක්වෙන් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මහින්ද රාජපක්ෂ රජයෙන් වැඩිකළ රුපියල් 4000 ක්වූ මහපොළ ශිෂ්‍යාධාරය කපා දමා ඇතැයි කියමින් කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩලයේ ශිෂ්‍ය සංගමය අද (23) විරෝධතාවයක නිරත විය.

 



අදහස් (0)

වැඩිකළ මහපොළ ජූනි සිට

දුමින්ද Monday, 23 March 2015 03:16 PM

නංගිලා, මල්ලිලා ලාබ කොත්තමල්ලි බීලා පාඩම් කරන්න. වැඩි දීමනා ඉල්ලලා උද්ඝෝෂණ කරන්න එපා (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Monday, 23 March 2015 03:41 PM

එතකොට 2015 ජනවාරි සිට අවම රාජ්‍ය සේවක වැටුප රු.15000/- කළ එක ගෙවන්නේ කවදා සිටද? මේ කුහක වෘත්තීය සමිති ඒ ගැන නිහඬ ඇයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site