(අංජුල මහික වීරරත්න)
වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.
එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙසේය.



2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැට් වදින -නොවදින ලැයිස්තුව නිකුත් කරයි
Nadadawa withanage sisira kumara Wednesday, 03 January 2024 05:10 AM
ලිස්ට් දැම්මට ඔය බඩු ගොඩකට බදු වැදිලා
Nimal Wednesday, 03 January 2024 08:48 AM
දැන් සැපදදදදදද?????
සුපුන් චාමර Wednesday, 03 January 2024 08:57 AM
සුපිරි. ගුවන් යානා , ගුවන් යානා අමතර කොටස් බද්දෙන් නිදහස් . අල ලුණු පරිප්පුවලට බදු ගහල. මිනිස්සුන්ට තියෙන්නෙ අල පරිප්පු කන එක නවත්තලා ගුවන් යානා අමතර කොටස් කන්න
fairoos Wednesday, 03 January 2024 04:21 PM
කමක් නෑ... ඉන්න හිටින්න රටක් තියෙනවනේ.. නේද...?