
(අංජුල මහික වීරරත්න)
වැට් වැඩි කිරීම රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි කළමනාකරණය මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ හැකි බව රණවක මහතා කීය.
ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු යැයිද ඉන්පසු ආර්ථික සංවර්ධනය සඳහා වූ සංශෝධිත ක්‍රියා පිළිවෙතක් ලේඛන ගත කළ යුතු බව ද මන්ත්‍රීවරයා කීය.
යහපාලන සමයේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත යුතු ඉලක්ක 16 ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සැකසූ නමුත් ඒවා සම්පූර්ණ ලෙස ඉටු කර ගැනීමට වත්මන් රජයට හැකියාවක් නැතැයි රණවක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැට් වැඩි කිරීම අයහපත් පාලනයේ ප්‍රතිඵලයක්
රොෂාන් Thursday, 08 February 2024 09:46 PM
උඹලා සේරම එකතුවෙලා මාරුවෙන් මාරුවට තරගෙට හොරකම් කරපුවගේ ප්‍රතිඵල තමයි අහිංසක ජනතාව විඳින්නේ
jagath priyantha Friday, 09 February 2024 10:52 AM
අනේ පලයන් මහත්තයෝ යන්න.උඹලා ඇමතිකම් කරනා කාලේ ඕවා උනේ .බුදියගෙනද හිටියේ