IMG-LOGO

‘වැට් රකුසාට වඩා ණය රකුසා විශාලයි‘

‘වැට් රකුසාට වඩා ණය රකුසා විශාලයි වැට් රකුසා විනාශ කළ හැකියි. නමුත් ණය රකුසා පැටව් ගහමින් රටම ගොදුරු කරගන්නවා. එය පිළිකාවක් වගේ. පිළිකාවක් සුව කිරීමේදී ඇතිවන හෙම්බිරිස්සාවට දෝෂාරෝපණය කරන ආකාරයේ ක්‍රියාවක් බදු මිල ඉහළ දැමීම නිසා සිදුව තිබෙනවා‘ යැයි අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

බදු ඉහළ දැමීම නිසා රට පුරා ඇතිවී තිබෙන විරෝධතාවලට හේතු දැක්වීමට පිටකෝට්ටේ පිහි එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

web_78DSC_0086



අදහස් (0)

‘වැට් රකුසාට වඩා ණය රකුසා විශාලයි‘

අමරබන්දු Friday, 08 July 2016 08:36 AM

මේ කතා වැඩක් නැහැ අපිට. බඩු මිල බොහොම වැඩියි, දුප්පත් අපිට ජීවත් වෙන්න අමාරුයි. ඉස්සෙල්ල ජීවන වියදම අඩු කරන්න. (හේ)

:       0       0

ජයම්පති Friday, 08 July 2016 08:46 AM

ණය රකුසා වැඩි නිසාද වාහන බලපත් ලබාදුන්නේ? (ම)

:       0       0

සේනාධීර Friday, 08 July 2016 09:13 AM

ඕගොල්ලෝ ඔහොම කතන්දර කියල ඔයාලගේ නායකයෝ අන්දන්න. අපි හොඳ ප්‍රෙස් එකක් කළා කියල. හැබැයි කඩේට යන අපි දන්නවා ඇත්ත. වැට් කියන වක්‍ර බද්ද ගහනකොට මිල ඉහළ යාම අනිවාර්යයි.මිනිස්සු ඉන්නේ හරිම අමාරුවෙන්. (බ)

:       0       0

සේනාධීර Friday, 08 July 2016 09:13 AM

ඕගොල්ලෝ ඔහොම කතන්දර කියල ඔයාලගේ නායකයෝ අන්දන්න. අපි හොඳ ප්‍රෙස් එකක් කළා කියල. හැබැයි කඩේට යන අපි දන්නවා ඇත්ත. වැට් කියන වක්‍ර බද්ද ගහනකොට මිල ඉහළ යාම අනිවාර්යයි.මිනිස්සු ඉන්නේ හරිම අමාරුවෙන්. (බ)

:       0       0

කමනි Friday, 08 July 2016 09:37 AM

අනේ මහත්තයෝ, මම ඉනකම් මට කොහෙන් හරි ගෙනල්ල කන්න අදින්න දෙන්න. ඔය කියන ණය මගේ දරු මුනුබුරන්න්ට ගෙවන්න බැරිවයැ.(අ)

:       0       0

නිරු Friday, 08 July 2016 09:46 AM

එතකොට රකුසෝ දෙන්නෙක්ලු ද? (අ)

:       0       0

අමරබන්දු Friday, 08 July 2016 10:27 AM

කෝටි ගණනක වාහන ටිකක් ගත්තා නම් හරියාවි නේද? (නි)

:       0       0

කසුන් Friday, 08 July 2016 11:20 AM

එ්කද කෝටි 180 දීලා ඇමතියන්ට අලුත් වාහන ගෙන්නුවේ? මේ රට කන හැම කෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂවයි !! (නි)

:       0       0

විපුල Friday, 08 July 2016 11:16 AM

ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට ණය රකුසා දැක්කා. එතකොට එදා ණය ගන්නේ නැහැ නමුත් බඩුමිල වැඩි නිසා බඩුමිල අඩුකරනවා කියලා සෑහෙන ගෝරනාඩු කළා. කරුණාකරලා අපිට ජනවාරි 8 වෙනිදා තිබුණු බඩු මිලවත් ලබාදෙන්න (නි)

:       0       0

ප්‍රබෝද Friday, 08 July 2016 02:51 PM

බදු ගහන එක ඕනෑ කෙනෙක්ට කරන්න පුළුවන්. ලංකාවට ආදායම් වැඩි කරගන්න අරන් තියෙන පියවර මොනවාද මෙච්චර කාලෙකට? මිනිස්සු කරන කැපවීම දේශපාලකයෝ කරනවද? හැමදාම මහින්දගේ වැරදි කියලා ආණ්ඩුවට යන්න නම් බැරි වෙයි. (නි)

:       0       0

ඔෂාන් Friday, 08 July 2016 03:48 PM

දැන් කොච්චර කෑගැහුවත් මේ බර දැනෙන්නේ අපිටනේ (නි)

:       0       0

සලීම් Friday, 08 July 2016 05:28 PM

රජය බදූ අයකිරීමේදී බදූ ගෙවීමට කැමති බිම් මට්ටමේ ඉන්න අයගෙනුත් අදහස් විමසනවා නම් ක්‍රමවත් බදූ චක්‍රයක් සාදාගත හැක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site