මහා පරිමාන වැට් බදු වංචාවට වරදකරුවන් වී වසර 280ක හා වසර 100ක සිර දඩුවම් නියම වූ දෙදෙනා මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැට් බදු වංචා කරුවෝ කොටුවෙති
අබේ-ටෝකියෝ Saturday, 07 February 2015 05:04 PM
සමාව දෙන්න නෙමෙයි නේද අරගෙන ආවේ? දැඩි දඬුවම් දෙන්න. (නි)
සමන්ත Saturday, 07 February 2015 05:14 PM
වාසනා හැමදෙයක් දිහාම පටුවට බලන්නේ ඇයි? (නි)
රූපවතී Saturday, 07 February 2015 06:54 PM
සිරදඬුවම් නියම කරන්නේ ඒ වැරදිකරුවාගේ වරදේ බරපතලකම හා ඔහුගේ වයසේ ප්‍රමාණයත් සැළකිල්ලට අරගෙනයි. ඔය කියන කෙනාගේ වයස අපි හිතමු අවුරුදු 40යි කියලා, මේ නියමවුණ සිර දඬුවමේ කාලය 280ත් ඊට එක්වුණාම??? බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
යොහාන් Saturday, 07 February 2015 09:25 PM
මේක නම් ගොඩක් හොඳ ආරංචියක් (නි)
සේකර Sunday, 08 February 2015 12:35 AM
රටේ සල්ලි හොරාකෑ දූෂිතයෝ. හොරකම් කළා මදිවාට රට පැනලත් හිටියා අවුරුදු ගානක්. උපරිම දඬුවම් දී රටට පෙන්වන්න. නම් ගම් හෙළිකරන්න. තව කෙනෙකුගෙන් මෙවැනි වරදක් රටට වෙන්න තිබෙන ඉඩකඩ වළක්වන්න තිබෙන හොඳම ක්‍රමය එයයි. (නි)
සම්පත් Sunday, 08 February 2015 01:12 AM
මේක මහා පරිමාණ වැට් බදු වංචාවක් නිසා දඬුවමත් මහා පරිමාණ වියයයුතුයි. රටේ සල්ලි කෝටි ගණන් හොරාකන්න ලැජ්ජා නැත්නම් නම් ගම් හෙළිකළාට ලැජ්ජා වෙන්න විදියක් නැහැනේ. මේවා රටේ ජනතාවට දැනගන්න සැළැස්වීම කළයුතුයි. (නි)
ජයනි Sunday, 08 February 2015 01:21 AM
කෝටි ගණන් ගහලා තියෙන්නේ කුලී වැඩ කරලා එදා වේල හොයන මිනිස්සු පරිප්පු ග්‍රෑම් 100ක්, සීනි 250 ක් ගන්නකොට ගෙවපු බදු මුදල්. උපරිම දඬුවම් දෙන්න. සැඟවී සිටි කාලෙටත් සහ එම වරදටත් එක්ක. මේවා උලුප්පලා රටට පෙන්වන්න. ලංකාදීපයට තුති! (නි)
දිනේෂ් Sunday, 08 February 2015 01:28 AM
මේ වගේ දේවල් වලටත් සමාවක් දෙනවා නම් සිරගෙවල් වල ඉන්න සියළුම වංචනිකයන්ට සමාව දියයුතුයි. (නි)
කාන්ති Sunday, 08 February 2015 06:39 AM
දැන් මෙයාලත් හොද අයද (දිල්)
චාමර Saturday, 07 February 2015 06:38 AM
අපෝ! අවුරුදු 280 ක් හිරේ ඉන්න ගියාම එපාවෙයි. (නි)
ඇන්ටන් Saturday, 07 February 2015 07:11 AM
මේකත් මැලේසියාවේදී කේ .පී . අල්ලලා ගෙනවා වගේ වෙයිද ? (නදී)
වාසනා Saturday, 07 February 2015 09:33 AM
සමාව දෙන්න නේද එක්කන් ආවේ. අත් අඩංගුවට ගත්තේ නැහැ (නදී)
හිරාන් Saturday, 07 February 2015 10:28 AM
කිසිම හේතුවකට සමාව නොදිය යුතුයි. මේ වගේ කට්ටියව දඩුවන් උපරිමව දෙන්න. (නදී)