IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘වැට් බද්ද සම්මත වනතුරු අය කරන්න බෑ‘

වැට් බදු සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු වැඩිකළ 4%ක වැට් බද්ද කිසිදු භාණ්ඩයකින් අයකර ගත නොහැකි බව දන්වමින් අදාළ අංශවලට අද (14) චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

වැ වැට් බදු සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබෙන තුරු එම පනත් කෙටුම්පත ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නොහැකි වන බවද ඇමැතිවරයා කීය.

Web_SLFPGLA_8418

 



අදහස් (0)

‘වැට් බද්ද සම්මත වනතුරු අය කරන්න බෑ‘

සුනිල් Thursday, 14 July 2016 09:38 AM

අන්තෝ ජටා බහි ජටා කිවුවලු (නි)

:       0       0

රනේෂ් Friday, 15 July 2016 01:54 AM

අපි මාස දෙකක් විතර දුරකථන බිල් වලට ගෙවපු වැට් අඩුවෙනවද දන්නේ නැහැ (නි)

:       0       0

ටිරෝන් Thursday, 14 July 2016 12:00 PM

පුදුම රටක් මේක කොහෙන් ගියත් පොඩි මිනිහයි තැලෙන්නේ (හේ)

:       0       0

රෝහණ පෙරේරා Friday, 15 July 2016 03:49 AM

යහපාලානේ නම් ප්‍රියන්ත මහත්තයෝ අර තිබිච්ච පාලනේට වඩානම් හොදයි මොන අතින් බැලුවත්. (ර)

:       0       0

ප්‍රියංකර Thursday, 14 July 2016 02:08 PM

දැන් ඉතින් සනීපයි නේද කට්ටියට? පව් නේද යහපාලනය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 409 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 856 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site