(රෝෂන් තුෂාර)
එකතු කළ අගය මත බදු ගෙවීම (වැට් බදු )පැහැර හැරියේ යැයි කියන බ්ලූ මවුන්ටන් ප්‍රොපටිඩිවලොපර්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(05) නියෝග කළේය.
රුපියල් මිලියන 300ට අධික වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළේය.
හිරන්යා සයුමී සහ කෞශල්‍ය විමලසේන විත්තිකරුවන්ට මෙම නියෝග නිකුත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැට් නොගෙවු පෞද්ගලික සමාගමක දෙන්නෙක්ට රටින් පිටවීම තහනම්
chandima Wednesday, 06 March 2024 05:45 AM
ඒත් බැංකු හොරුන්ට නම් රතු පාවඩ දාලා සැලියුට් ගහලා යන්න දෙනවා නේද?