IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැට තුනක් රෝහලට යවයි

කටුගස්තොට කුඩුගල ප්‍රදේශයේ වැටක ආරාවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොරෝ සහ අලවංගු පහරට ලක් වු  තිදෙනෙකු  මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් දෙදෙනෙක් පොලිසිය විසින්  අත්අඩගුවට ගනු ලැබුහ. .

පොරොවකින් සහ යකඩ ඉන්නකින් ගැසීම නිසා බරපතල තුවාල ලැබ ඇත්තේ දරුවකු පිරිමියෙකු සහ කාන්තාවකි .

 



අදහස් (0)

වැට තුනක් රෝහලට යවයි

රෙමාකෝ Sunday, 23 June 2013 02:56 PM

කෝ අර දකුණට ඇඟිල්ල දික් කරන එක්කෙනා? දුන් මේක දකුණේ නෙමෙයිනෙ. එහෙම දකුණට විතරක් දොස් කියන එක වැරදියි (නි)

:       0       0

නීල් රණා Sunday, 23 June 2013 12:28 PM

කුඩුග(හ)ල හින්දා ඔහොම තමයි. *අ(

:       0       0

පද්මා Sunday, 23 June 2013 12:48 PM

මදෑ පෝයදා අහන්න ලැබෙන ප්‍රවෘත්ති.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site