ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන්ගේ (නොදැවී 90) වේගවත් ඉනිම නිසා අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ අද (08) පූනේහිදී පැවැති පළමු තරගයේදී රාජස්ථාන් රෝයල් පිල කඩුලූ 7 කින් පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය.
ෂේන් වොට්සන් පන්දු 51 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැස් කළේය.
පූනේ පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 125 (ඒ. මජුම්බර් 30, ෂෝන් ටේට් 13/3)
රාජස්ථාන් රෝයල් පිල ඕවර 16.2 කදී කඩුලූ 3 ට 126 (ෂේන් වොට්සන් නොදැවී 90)
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වොට්සන් (90*) රාජස්ථාන් ජයග‍්‍රහණය වේගවත් කරයි