IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වටරැක හිමි චෝදනා සංශෝධනය කරයි

වටරැක විජිත හිමියන් පොලිසිය නොමග යවන අසත්‍ය ප්‍රකාශ කළැයි ගොනු කළ චෝදනා නොපැහැදිලි බැවින් යළි චෝදනා ඉදිරිපත් කරන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලිසියට නියෝග කළේය.

නඩු විභාගය අතරමඟ නවත්වා මහේස්ත්‍රාත් පොලිසියට උපදෙස් දුන්නේ යලි නිසි ලෙස චෝදනා ගොනු කරන ලෙසයි.

 



අදහස් (0)

වටරැක හිමි චෝදනා සංශෝධනය කරයි

රාජිත Monday, 07 July 2014 03:38 PM

දැන් බලද්දි පොලිසිය නෙවෙයි නොමඟ ගිහින් තියෙන්නේ.මේවා දිහා කට ඇරගෙන බලා හිටි අපි (නි)

:       0       0

විජේබා Monday, 07 July 2014 03:49 PM

බුදුන් (සිදුහත් කුමරු ) රාජ්‍යය (දේශපාලනය) අත්හැර තපසට (සිවුරට) ගියා. අද ඉන්නා අය සිවුර දාගෙන දේශපාලනයට යනවා. මෙයට හේතුව "තණ්හාවයි". තමන් දෙසු නිර්මල දහම පවා පිරිහිලා නැති වෙලා යන බව දෙසා වදාළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් පමණයි. අද තියෙන ලෝක තත්වය තුල, ඕනෑම පුජකයෙක් දේශපාලනයට ගියොත් කුමන්ත්‍රණ කාරී ස්වාභාවයකට හසු වීමට ඇති ඉඩ බොහොම වැඩියි. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 07 July 2014 11:44 AM

ඒ කියන්නේ පොලිසියට හරියට ගේන්න චෝදනාවක්වත් නැහැයි කියන බවකුයි මට නම් පෙනෙන්නේ. (නදී)

:       0       0

ධම්ම Monday, 07 July 2014 12:05 PM

නොපැහැදිලි චෝදනාවන් එල්ල කරමින් ඇයි මේ අහිංසක හිමි නම මඩවන්නේ? (නදී)

:       0       0

නුවන්සර Monday, 07 July 2014 12:06 PM

සසර කලකිරිමෙන්දෝ මන්දා සිවුරු දරාගත් ඔබ වහන්සේලාගෙන් අප රටේ කිසිවෙක් ඔවැනි ක්‍රියාකාරකම් අපේක්ෂා නොකළහ. කරුණාකර අපව තව තවත් අපහසු තාවයට පත් නොකරන්න. අපට සාමකාමී හෙට දවසක් බැරෑරුම් ලෙස අවශ්‍යවී ඇත. විවිධ සංවිධාන වලින් අපේ කීර්තියට ගෙනදුන් හානිය මෙතක් යයි කිව නොහැක. මේ නඩු හබ වලින් පසුව වත් වඩාත් දැහැමි ආගමික ජීවිතය ගත කිරීමට අදිටන් කරගන්න. පසුගිය දවස් වල සිදු වූ දේවල් වලට, අපට අත්පුඩි ගසා හුරේ දැමිය නොහැක. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.! (නදී)

:       0       0

නවීන් Monday, 07 July 2014 12:06 PM

පව් අසරණ හාමුදුරුවෝ (නදී)

:       0       0

තේජාන්විත Monday, 07 July 2014 12:11 PM

අනේ ඉතින් ප්‍රකාශයක් නිසානේ අපේ පොලිසිය නොමග යන්නේ පව් පොලිසිය (නදී)

:       0       0

ජිලෝ Monday, 07 July 2014 12:14 PM

පිස්සුවෙ හොද එක. ඉදිරියටත් හොද පිස්සු අහන්නත් දකින්නත් පුළුවන්. (නදී)

:       0       0

නිශාන්ත Monday, 07 July 2014 12:20 PM

දැන් ඉතින් ගැලවෙන්න බැරි විදියටම ගොනු කරාවී .ඔබට බුදු සරණයි! (ස)

:       0       0

චන්ද්‍රා Monday, 07 July 2014 11:39 PM

උසාවිය තුළදී පොලිසියේ ගෞරවය රැකගන්න (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 07 July 2014 12:43 PM

පව් අසරණ හාමුදුරුවෝ (නදී)

:       0       0

මරික්කාර් Monday, 07 July 2014 12:43 PM

නියමය් ජිලෝ (නදී)

:       0       0

චන්දිම Monday, 07 July 2014 05:23 PM

මේවට අපි මොනවා කියන්නද? (නි)

:       0       0

සමාධි Monday, 07 July 2014 01:31 PM

ඥාති සහෝදරයාම පොලිසියට කිව්වලු නේද මේ උන්නාන්සේ තමුන්ට එහෙම කරන්න කියපු නිසා මේ වැඩේ කරේ කියලා.දැන් මොකද දන්නේ නෑ මොකවත්ම පැහැදිලි නැත්තේ ?අනේ මන්දා පොලිසියට පිස්සුද නැත්නම් මේ උන්නාන්සෙට පිස්සුද එහෙමත් නැත්නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට පිස්සුද කියලා අපි දන්නේ නෑ.අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. (ස)

:       0       0

පිටිගල Monday, 07 July 2014 05:40 PM

කොහොමහරි වටරැක හිමි නිදහස් වෙයි. පොලිසිය හැමදාමත් එක තැන තමයි. (නි)

:       0       0

එරංග Monday, 07 July 2014 05:43 PM

පොලිසියටත් වැරදිලාද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 07 July 2014 01:38 PM

හිතාගන්න බැහැ පොලිසිය බොරුව කරනවද නැතිනම් හාමුදුරුවෝ බොරුව කරනවද කියලා මෙතන (නදී)

:       0       0

සේරම් Monday, 07 July 2014 06:05 PM

කවදාවත් ලංකාවේ පොලිසිය අතින් බොරුවක් නම් සිද්ද වෙන්නේ නෑ. (අ)

:       0       0

පද්මිනී Monday, 07 July 2014 02:08 PM

ඉසුරන්දි, මහේස්ත්‍රාත් කියල තියෙන්නේ පොලිසියෙන් ගොනු කල චෝදනා අපහැදිලියි කියලා නේද? ඒ කියන්නේ බොරු කියලා නේද ? අනේ පව් අපේ පොලිසිය නාගන්නවා හැමදාම.(නදී)

:       0       0

චතුරංග Monday, 07 July 2014 02:13 PM

අබ සරණයි! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site