IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


වැටුණත් නෑ කිසි කලබල

නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරයක් පැවැත්විණි. එහිදී සෙබළකු සිහිසුන්ව ඇද වැටීම යුරෝපා මාධ්‍යට රස පුවතක් විය. මේ ආකාරයට පසුගිය කාලයේ යුරෝපයේ නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාරයන් හිදී සෙබළු සිහිසුන්ව ඇදවැටුණු බව යුරෝපා මාධ්‍ය පවසයි. විලියම් කුමරුගේ බිසව කැතරින් මිඞ්ල්ටන් පිළිගැනීම සඳහා එරට පැවැති උත්තමාචාරයකදී මෙන්ම ස්පාඤ්ඤයේදී පිලිප් ජුආන් පැබ්ලෝ කුමරු පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාර පෙළපාළියන්හිදී මෙසේ සෙබළු සිහිසුන්ව ඇද වැටුණාහ.



අදහස් (0)

වැටුණත් නෑ කිසි කලබල

ගජන් Tuesday, 27 March 2012 07:20 PM

මාව පිළිගන්න ඇවිල්ලත් ආමි එකේ එකෙක් ඔහොම වැටුණා.

:       0       0

රවී Thursday, 29 March 2012 10:33 AM

රාජ තේජස නිසා ‍ටෙන්න ඇති....

:       0       0

දයාරත්න Tuesday, 27 March 2012 08:11 PM

උදේට කෑමකාලා එන්න කියන්නේ ඕක තමයි.

:       0       0

බුද්ධි Tuesday, 27 March 2012 08:38 PM

අපේ ලංකාවේ අයනම් ඔහොම පන නැතිව වැටෙන්නේ නැහැ. මුන්ට හොද වැඩේ.

:       0       0

ශාන් Tuesday, 27 March 2012 10:04 PM

රාජ උෂණයේ සැර උහුලන්න බැරිව ඇති.

:       0       0

ඇල්ෆා Thursday, 29 March 2012 10:26 PM

මුන් කැද බීලද ?

:       0       0

නන්දනී සුබසිංහ Wednesday, 28 March 2012 01:37 AM

රැජනගේ නම සොන්ජා හැරල්සෙන්

:       0       0

රංගා ශානි Wednesday, 28 March 2012 02:20 AM

මොකද දන්නවද ඒ රටත් කන්න ආව කියන බයට.

:       0       0

දිමු සිල්වා Wednesday, 28 March 2012 04:49 AM

තවමත් අධිරාජ්‍යවාදයට කත් අදිනවා. අර අහිංසකයා වැටිලා ඉන්නවා. ඒත් අනිත් එවුන්ගේ අභිමානය. මටත් නිකන් කලන්තෙ වගේ.

:       0       0

නදීර Wednesday, 28 March 2012 05:12 AM

මෙය ආත්මාර්ථකාමී සහ නින්දාසහගත දෙයක්. වැඩුණු සෙබලා ගැන නොසොයා සිටීම. මේ රජුට කරන ගෞරවයක් ද ?

:       0       0

රොෂාන් කොඩිකාර Wednesday, 28 March 2012 07:31 AM

මුන්ට කන්න දෙන්නෙ නැද්ද ?

:       0       0

සංජය Wednesday, 28 March 2012 08:44 AM

ලොකු රටවල ලොකු හමුදා. නමුත් පෙළපාලියක හටගෙන ඉනන මිනිස්සු නැහැ. බලන්න අපේ ලංකාවේ හමුදාව ඔවුන් පැය හය හත තද අව්වේ සිටගෙන සිටියත් කලන්තෙදාලා වැටෙන්නේ නැහැ.

:       0       0

හිරන්ත Wednesday, 28 March 2012 08:58 AM

අපේ පොලිස්පතිතුමාත් වැටුනේ

:       0       0

සිසිර Wednesday, 28 March 2012 09:31 AM

ලංකා හමුදාව හොදයි.

:       0       0

සමන් ඩුබායි. Wednesday, 28 March 2012 09:34 AM

පෝළිමේ ගිහින් හමුදාවට බැදුණු අය වෙන්න ඇති.

:       0       0

ගිහාන් තන්තිලගේ Friday, 30 March 2012 03:16 PM

වැටුණේ හොදට ලස්සන බලන්න වෙන්න ඇති.

:       0       0

basnayaka Monday, 02 April 2012 03:03 PM

සම්පත් සිංහල මිනිසුන්ට වැඩිය ගොඩක් මනුස්සකම් තියනවා ඒ මිනිස්සු ලග සිංහලයෝ කියන්නේ හැමදාම සුද්දොන්ට ඉරිසියා කර කර හැමදාම දුකේ .....

:       0       0

ජයා Friday, 30 March 2012 04:18 PM

මනුස්සයට වෙන අනතුරු වලට වෙලාවක් දිනයක් නැහැ.

:       0       0

සම්පත් Wednesday, 28 March 2012 06:03 PM

යුරෝපයේ ඉන්න ගොන් හැත්තට මනුස්සකම කියලා එකක් තියනවයැ

:       0       0

අශෝක කොට්ටාව Tuesday, 27 March 2012 03:09 PM

ලස්සන කාන්තාවක් දැක්කම ඔහොම තමයි.

:       0       0

කිරිමාටින් Tuesday, 27 March 2012 03:21 PM

අනේ ඕවත් ප්‍රවෘත්තිද මල්ලී.... මේවට හිනායනවා.

:       0       0

චුටි මල්ලි Tuesday, 27 March 2012 03:53 PM

වෙලාවට මස්ටර් කෙරුවනමි ඔහොම වෙන්නෙ නැ

:       0       0

nissa Saturday, 31 March 2012 02:03 PM

මෙම සිදුවීම ලංකාවේ පවා සිදුවී තිබෙනවා.හෙටත් සෑම රටකම සිදුවිය හැකිදෙයක්.

:       0       0

රංජිත් Tuesday, 27 March 2012 04:51 PM

ලෙඩ්ඩු

:       0       0

චමිල රාජකරුනා Thursday, 29 March 2012 07:43 AM

ලස්සන පිංතූර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 274 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 438 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 322 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 606 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1265 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 603 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1300 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1547 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site