IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වාට්ටුවට පැන පිහියෙන් අනී

යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකුගේ පිහි පහරකට ලක්ව අකුරැස්ස රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන විවාහකයෙක් අද යළිත් පිහි පහරට ලක් විය.

ඔහුට පිහියෙන් ඇන්නේයැයි සැකපිට එම සෙබළාම අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහුගේ සාක්කුවේ තිබී පිහියක් සහ වස බෝතලයක් ද සොයා ගත් බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

වාට්ටුවට පැන පිහියෙන් අනී

ඉශාන් කිර්තිමාල් Monday, 18 February 2013 05:01 PM

පුදුම වෛරයක් (දී)

:       0       0

ජයතිස්ස Monday, 18 February 2013 05:08 PM

පිහිඇනුම් කෑ පුද්ගලයා මේ රණවිරුවාට ලොකු වරදක් කරලා ඇති. (නි)

:       0       0

කිවි Tuesday, 19 February 2013 06:38 AM

දැන් ලංකාවේ වෙන දේවල් එක්ක බලපුවහම චිකාගෝ හොදයි. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 19 February 2013 07:19 AM

අපේ ත්‍රිවිධ හමුදාව යුද්ධය ඉවර කරපු එක ගැන අපි ආඩම්බර වෙනවා වගේම ගරු කරනවා. හැබැයි ඒ වගේම ලංකාවේ අපරාධ වලින් වැඩිපුරම අපරාධ කරලා තියෙන්නෙත් ත්‍රිවිධ හමුදාව. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 February 2013 09:58 AM

මෙහෙම වෙන්න හේතුව මොකක්ද?(නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 07:49 PM

ජනතාවට කාගේ පිලිසරණක්ද? වෙන වැඩ වලට හැටියට දෙයියොත් අහක බලාගෙන වගේ.(නදී)

:       0       0

දමිමි Monday, 18 February 2013 08:24 PM

හා හා බලාගෙන රණවිරුවෙක්.(නදී)

:       0       0

සිල්වා Monday, 18 February 2013 02:02 PM

මේ සිදුවීම ලංකාවේද, එහෙමත් නැත්නම් චිකාගෝ වලද? . (ස)

:       0       0

මර්වින් Tuesday, 19 February 2013 11:05 AM

මේවා පුරුදු කරලා තියෙන්නේ අපේම අයයි.(නදී)

:       0       0

වරුණ Monday, 18 February 2013 02:06 PM

පිහියෙන් ඇන්නේ මොකද කියලා දැනගෙන වහ බෝතලේ පෙවුවා නම් හොද නැද්ද? (නි)

:       0       0

මෝරලා Monday, 18 February 2013 02:17 PM

දැන්, දැන් ලංකාවත් චිකාගෝ වගේ වේගෙන එනවා.(නදී)

:       0       0

ෂාන් Monday, 18 February 2013 02:19 PM

දැන් නියම වැඩ .(නදී)

:       0       0

හිල්මි Monday, 18 February 2013 09:40 PM

ඔවු ඔවු දම්මි. මේ රණවිරු දෙවියෙක්නේ. (නි)

:       0       0

කුමාර Monday, 18 February 2013 09:45 PM

එයාටම වස බෝතලය පෙව්වා නම් ඉවරයි. (නි)

:       0       0

සෑම් Monday, 18 February 2013 02:55 PM

යවන්න ජීවිත කාලෙටම හිරේ...... (ස)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 03:05 PM

ඹ්වා දැන් ලංකාවේ සාමාන්‍ය දේවල්.(නදී)

:       0       0

ෂිරාන් Monday, 18 February 2013 09:55 PM

ඔය හමුදා සෙබළව ගැළපෙන්නෙ ප්‍රාදේශීය සභාවකට. (නි)

:       0       0

ෂිරාන් Monday, 18 February 2013 10:03 PM

එකපාරක් පිහියෙන් ඇන්න එකෙක් දෙවැනි පාරටත් අනින්න එළියේ ඉන්නේ කොහොමද? (නි)

:       0       0

සේන Monday, 18 February 2013 03:27 PM

ආරක්ෂාව කියන එක කෝ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site