ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා වන වෛද්‍ය සුභාෂ් ප්‍රනාන්දුගේ ලක්ෂ නවයක් වටිනා ඩිජිටල් කැමරාව සහ යතුරු පැදිය සම්බන්ධයෙන් විශ්වාසය කඩකළැයි ඔහුගේ රියදුරු උපාලි ගුණසේකර කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ලබන මස හය වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබිය. යතුරු පැදිය සහ කැමරාව බැඳුම් කරයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජේවීරගේ මස්සිනාටත් වංචාවක් කරලා
සකලබුජං Saturday, 23 June 2012 10:53 PM
ඇයි වදේ ඔච්චර ගනං.. පිංතූර වලට අමතරව තවත් දේත් කරගන්න පුළුවන්ද??
මාතර මල්ලි Friday, 22 June 2012 05:44 PM
මේ දෙකට විතරක් ලක්ෂ 9ක්????
අමිල Friday, 22 June 2012 05:09 PM
මේ වටිනකම ගැන නම් එච්චර විශ්වාසයක් නෑ මට
අභිලාෂිණි Friday, 22 June 2012 05:22 PM
ලක්ෂ 9ක් අපරාදේ.දුප්පත් අයට මේ මුදල් වලින් උදවු කළා නම් ඡන්දේවත් දෙනවා නේද
සකලබුජන් Friday, 22 June 2012 05:29 PM
දහයට අඩු නම් ප්‍රශ්න බෑ.තේරුණාද?
විජය බණ්ඩාර කළුආරච්චි Sunday, 24 June 2012 01:18 AM
මේක ලෙඩ්ඩු බලන කැමරාවක්ද??
වතිල Friday, 22 June 2012 07:15 PM
ලක්ෂ 9 ක් වටින ඩිජිටල් කැමරාව මොකක්ද යකඩෝ...
ලක්සිරි Friday, 22 June 2012 06:46 PM
ඕක මොකක්ද......
රජිත් මංජුල, Friday, 22 June 2012 08:15 PM
ලක්ෂ 9 ක් නම් මොනවද....
විමල් Friday, 22 June 2012 08:23 PM
88/89 හම්බකරපුවද ?
මධු Friday, 22 June 2012 09:16 PM
විජේවීරව දන්නවා උනාට මස්සිනාව අදුරන්නේ නෑ. ඊ නිසා ඒක සාමාන්‍ය වංචාවක් විතරයි
Saturday, 23 June 2012 03:38 PM
මේක පලිගැමක්ද?
කිච්චා Friday, 22 June 2012 09:55 PM
ඔය කියන කැමරාවේ වර්ගය මොකක්ද ???
කෙලනේරිස් ගොයිය Saturday, 23 June 2012 06:36 PM
දෙවදත්තත් මස්සිනා තමයි . මොනවා කොරන්නද ?
රුවන්සිරි Saturday, 23 June 2012 02:55 AM
යකා වැහිලා ....
පිනීබබා Saturday, 23 June 2012 03:33 AM
"ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ "ඔකට ඉතින් විජේවීරගේ නම ඔන නැහැනේ
සුභශිනී Saturday, 23 June 2012 04:29 AM
මේක ටිකක් අමුතු කතාවක්.. කැමරාවයි යතුරැ පැදියකුයි.. විශ්වාසය කඩල නම් මොකටද මේ දෙක මේ කියන කෙනාට දුන්නෙ...
නාමල් Saturday, 23 June 2012 06:28 AM
එයත් ප්‍රශ්ණයක් හදාගෙනද?
ගාමිණී Saturday, 23 June 2012 05:59 AM
මස්සිනාට මොකද නරක වෙන්නේ. ඇරත් මේ මස්සිනා මිස එයා නෙවේනේ.
ගාමිණී Saturday, 23 June 2012 06:39 AM
විජේවීරලට හොඳයි නම් මස්සිනාට මොකද නරක වෙන්නේ. ඇරත් මේ මස්සිනා මිස විජේවීර නෙවේනේ.
වරැණ Saturday, 23 June 2012 09:00 AM
විජේවීරගෙ මස්සිනා කවුද? ශ්‍රී ලංකන් සභාපතිටත් ලොකු සුද්දයක් දුන්නෙ..
මහාචාර්ය අජිත් Saturday, 23 June 2012 08:46 AM
ඩිජිටල් කැමරා ඔබ දැක නැද්ද? ඉතා වටිනා කැමරා තිබේ. කරුණාකර ඔබ අන්තර්ජාලයෙන් විමසන්න.
කිටී Saturday, 23 June 2012 09:57 PM
ලක්ෂ 9 මොකක්ද ලක්ෂ 70ටත් කැමරා තියෙන්නේ.. අපිටනම් නෑ ඉතිං නමුත් මමත් ගනං අහල තියෙනවා..
ඉන්දික Friday, 22 June 2012 04:01 PM
පුහ්... ලක්ෂ 9ක්......???????