‘රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයට නිවසක් ලබාදෙන්න ජවිපෙට බැරිකමක් නෑ. ඒ හැකියාව අද ජවිපෙට තියෙනවා. රෝහණ විජේවීර සහෝදරයා ජීවත්වූ උලපනේ නිවස වගේම තවත් පක්ෂය සතු ඉඩකඩම් තිබුණා. ගෙවල් තිබුණා. මේවා රජය එදා පවරා ගත්තා. මේ පවරාගත් නිවසක් විජේවීර පවුලට අරන් දෙන්න මැදිහත් වෙන්න කියලා ජවිපෙන් ඉල්ලනවා‘ යැයි ජවිපෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (22) කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජවිපෙ නායකයාව සිටියදී තමාත් විජේවීර පවුලට උදව් කළ බවත් පක්ෂත් විවිධ උදව් කර ඇති බවත් අමරසිංහ මහතා කීවේය. ‘සමහර ඒවා ප්‍රසිද්ධියේ කළේ නෑ. විජේවීර පවුලට ගෙයක් ලබාදීම ගැටළුවක් වුණේ නැති වුණත් ඔවුන්ට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළු එදා තිබුණා. අදත් අපි උදව් ඉල්ලුවොත් ලබාදෙන්න සූදානම්‘ යැයිද ඒ මහතා සඳහන් කළේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජේවීරගේ පවුලට සැලකූ හැටි සෝමවංශ කියයි
අබරන් Tuesday, 22 September 2015 10:01 AM
මොකද නැත්තේ ඒ කාලේ බැංකු , ගෙවල් කඩලා අමාරුවෙන් නිදිමරාගෙන හම්බකරපු සල්ලි නැතුවය .!! (බ)
සෙනෙවි Tuesday, 22 September 2015 10:03 AM
අනේ කාලේ වනෙවාසේ සහෝදරයට හොදටම අසනීපයි වගේ (බ)
තමර Tuesday, 22 September 2015 11:18 AM
දැන් කතා ඇති (නි)
ඩී.උපුල් Tuesday, 22 September 2015 11:27 AM
උදවු ඉල්ලනතුරුම ඉන්නේ ඇයි ඉතින්? (නි)
කුමාර් Tuesday, 22 September 2015 11:41 AM
දැන් උදම් අනන්න එපා (නි)
ලක්මාල් Tuesday, 22 September 2015 12:08 PM
මේ පවුලට සැලකුවානම් දැන් ඒ අය කියන්නේ කොහොමද සැලකුවේ නෑ කියලා.(හේ)