
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති සබේ ශෝකය අද (8) පළවිය
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සභානායක විමල් රත්නායක මහතා මෙසේ පැවසීය හදිසියේ අභාප්‍රාප්ත වී තිබෙනවා අද දිනයේදී. වසර විස්සක් ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක විදියට මේ පාර්ලිමේන්තුවේ සේවය කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ පළමු රාජ්‍ය නිල සංචාරයටත් සම්බන්ධ වුණා. වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වලටත් සම්බන්ධ වුණා. එතුමාගේ හදිසි මිය යෑම ගැන කණගාටු වෙනවා. එතුමාගේ සේවය අගය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව