IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විජය පුවත්පත් සමාගමට තවත් සම්මානයක්

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කළ 2014 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්විණි.

නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණයේ තෙවැනි ස්ථානය විජය පුවත්පත් සමාගමට හිමිවිය. රාජ්‍ය පරිපාලන සභාවේ ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා සම්මානය ලබාගත්තේය.

‘එදා රජතුමාට කාර්යක්ෂම පාලනයක් ගෙනයන එක ගැන බැලුවේ. අද ජනතාවට අයිතියක් තිබෙනවා රජයේ සේවාවන් කලට වේලාවට ලබාගැනීමට. පක්ෂ දෙක එකට එකතුවී ඇති කර තිබෙන ජාතික ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තුවන සේවය අයිතිය ලබාදීමට කටයුතු කරනවා‘ යැයි උත්සව සභාව ඇමතූ අගමැතිවරයා පැවසීය.

wijeya_20151215 wijeya_20151215-2 wijeya_20151215-3 wijeya_20151215-4 wijeya_201512156



අදහස් (0)

විජය පුවත්පත් සමාගමට තවත් සම්මානයක්

යසරත්න Wednesday, 16 December 2015 03:32 AM

ඔබට සුබ ගමනකට ආසිරි! (නි)

:       0       0

උපේන්ද්‍ර Wednesday, 16 December 2015 05:01 AM

ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්! (ම)

:       0       0

බුද්ධික Tuesday, 15 December 2015 02:31 PM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

තරංග Tuesday, 15 December 2015 11:14 PM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site