එක්සත් ජාතික පක්ෂයේ හිටපු පැරැණි සාමාජිකයකු ද ඇමැතිවරයකු ද වූ විජයපාල මෙන්ඩිස් (84) මහතා අද අභාවප්‍රාප්ත විය. මෑතදී ඔහු එක්සත් ජාතික පක්ෂය අතහැර සන්ධානයට එක් විය.ඔහු බස් හිමියකු ද ව්‍යාපාරිකයක හා ඉඩම් හිමි වැවිලිකරුවකු ද විය.
2025 දෙසැම්බර් මස 16
38
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
835
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විජයපාල මෙන්ඩිස් කළුරිය කරයි
කසුන් Sunday, 02 September 2012 05:26 AM
අයියෝ සල්ලි
අමිල කටුනායක Sunday, 02 September 2012 07:20 AM
මෙතුමාගේ බලයේ සිටි කාලයේ කටුනායක ප්‍රෙද්ශයේ වැසියන්ට හොද ජීවන තත්ත්වයක් ඇති උන බවයි මට නම් හිතෙන්නෙ.. අන්ධ අයට ගමක් පිහිටෙව්වා.. ඒ අයට ජීවන තත්ත්වය නගා සිටවන්න අත් යන්ත්‍ර දුන්නා.. රද්දොළුගම ඇතිකළා.. (නු)
පද්මි Sunday, 02 September 2012 06:27 PM
මෙතුමා හම්බ කරපු දේවල් දේශපාලනයටම කැප කළා මිසක් දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. (නි)
සිරිල් Saturday, 01 September 2012 04:23 PM
අනේ එතුමා හොද කෙනෙක්. (නි)
අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Saturday, 01 September 2012 04:28 PM
ஃஃஃஃ අපගේ බළවත් ශෝකය ~ ඡීවිතය මතකයක් පමණි ஃஃஃஃஃ (නි)
පරාක්‍රම බන්දුල ගුණවර්ධන Saturday, 01 September 2012 04:54 PM
නිවන් සුව ලැබේවා..!! හොද පෞර්ෂත්වයක් හෙබි පුද්ගලයෙක්.. සහ ගෞරවණීය දේශපාලනඥයෙක්..!!(නු)
චන්ද්‍රසිරි Sunday, 02 September 2012 11:24 AM
ජීවිතං අනියතං මරණං නියතං (නි)
අනුර Saturday, 01 September 2012 05:29 PM
නිවන් සැප ලැබේවා! (නි)
උපුල් Saturday, 01 September 2012 06:20 PM
ඔබට නිවන් සුව (දී)
පැස්කල් Saturday, 01 September 2012 07:05 PM
"මෑතදී ඔහු එක්සත් ජාතික පක්ෂය අතහැර සන්ධානයට එක් විය." ඔන්න හේතුව අනිත් අයටත් කියන්නේ බලාගෙන (දී)
ඉරංග Saturday, 01 September 2012 07:21 PM
ඔබතුමාට නිවන් සුව (දී)
පැස්කල් Saturday, 01 September 2012 07:23 PM
අපි කව්රුත් ඔය ගමන යනවා (දී)
සේනානායක Saturday, 01 September 2012 11:13 PM
තිඹිරි ගෙය නොවේ ඇරඹුම... සුසානය නෙනෙයි කෙළවර.. ජීවිතය යනු එහි එක් නවාතැන්පලක් පමණි.. ඔබට නිවන්සුව..!!(නු)
අමිල කටුනායක Saturday, 01 September 2012 11:08 PM
එතුමා අපේ හිටපු මන්ත්‍රීතුමා.. එතුමාට නිවන් සුව.!(නු)
රණසිංහ ප්‍රේමලාල් Saturday, 01 September 2012 11:51 PM
නිවන්සුව පතමි..!(නු)
මධු Sunday, 02 September 2012 01:45 AM
හොදින් හිටපු කාලේ දි හොද දේවල් කරලා තිබුණා නම් හොද තැනක ඊළග ආත්මයේ උපදීවි..!!(නු)