ලෝක සාමය ඇති කිරීමෙහිලා , තරුණ පරම්පරාවට මුහුණදීමට ඇති අභියෝග , යන මැයෙන් ඉන්දියාවේ පන්ජාබ් පා‍්‍රන්තයේ චන්දිගාර් නගරයේ හය වැනි ජාත්‍යන්තර තරුණ සාම සමුළුව ඉදිරියේ ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීය. මහත්මා ගාන්ධි උපන් දින ගුණ සමරුවට සමගාමීව ආරාධිත අමුත්තකු ලෙස ඊට සහභාගි වූ රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සාමය සඳහා දායකවීම අගය කිරීමක් ලෙස මහත්මා ගාන්ධි ගෞරව සම්මානයක් ද ප‍්‍රදානය කැරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
විජයදාස රාජපක්ෂට සම්මානයක්