IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විජයතිලක නව නීතීපති

යුවන්ජන ජවහර්ලාල් වනසුන්දර විජයතිලක මහතා (58) නීතීපති වශයෙන් පත් කරනු ලැබ සිටී.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් ආර් විජයතිලක මහතාගේ පුත්‍රයෙකි.හිටපු අග විනිසුරුවරයකු වු ආර් එස් වනසුන්දර මහතා ඔහුගේ මාමා කෙනෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයකු වන විජයතිලක මහතා ලන්ඩනයේ කිංස් කොලේජ් හි  එල් එල් එම් නීතී උපාධිය දිනා ගත්තේය.ඔහු වාණිජ නීතී පිළීබඳ විශාරදයෙකි.රජයේ නීතීඥයකු ලෙස 1980 දී නීතීපති දෙපාර්තමේන්තුවට එක් වු ඔහු රජයේ ජ්‍යෙෂ්ඨ  නීතීඥ,නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ,අතිරේක සොලිසිටර් ජනරාල් හා වැඩබලන  නිතීපති වශයෙන් ද වැඩ කළේය.

1980-1986 සමයේ මහේස්ත්‍රාත් හා මහාධිකරණ වලද අභියාචනා අධීකරණයේද අපරාධ නඩු වලට පෙනී සිටියේය.

 

 

 



අදහස් (0)

විජයතිලක නව නීතීපති

උපාලි Friday, 24 October 2014 12:49 AM

වනසුන්දර මහතා යුක්තිගරුකව ක්‍රියාකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්. එතුමාගේ බෑණනුවන් යුක්තිය රජකරවන්න කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා. (නි)

:       0       0

කමල් හසන් Friday, 24 October 2014 03:52 AM

අනේ ආණ්ඩුවේ ඉත්තෙක් නොවී නීති පති වෙන්න බෑ නේද? (නදී)

:       0       0

චන්ද්‍ර Thursday, 23 October 2014 02:35 PM

මොකද මේ හදිසියේම ? හිටපු කෙනාට මොකද වුණේ ?.(හේ)

:       0       0

සිතාරි Thursday, 23 October 2014 02:40 PM

විජයතිලක මහතාට සුබපැතුම්. සිතට එකඟව හරි දේ සාමාන්‍ය ජනතාවට කරන්න වාසනාව ලැබේවා. (හේ)

:       0       0

සමරණායක Thursday, 23 October 2014 04:55 PM

මේක ඉතා හොඳ තීරණයක් . (හේ)

:       0       0

අනුර Friday, 24 October 2014 08:02 AM

කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයකු නිසා යුක්තිය රජකරවන්න කටයුතු කරන එක ගැන, රටට සේවය කරන එක ගැන නැවත කියන්න දෙයක් නැහැ.මේක ඉතා හොඳ තීරණයක්. ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site