විජය කුමාරතුංග කලාකරුවාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය සියලු දෙනාට ආදර්ශයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විජය ජන්ම දින සැමරුම් උත්සවයේදී පැවසීය.
විජය කුමාරතුංග නාමය ලාංකීය ජනතාවගේ සිත්තුළින් ඈත් කළ නොහැකි බව කී ඇමැතිවරයා ඔහු කිසිවිටෙක ප්‍රතිපත්තිවලින් බැහැර වූ පුද්ගලයකු නොවන බවත් අවංකව ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු දුර්ලභ ඝනයේ පුද්ලයකු බවත් ඇමතිවරයා කීවේය.
විජය කුමාරතුංග අනුස්මරණ සහෘද සංසදය සංවිධාන කළ විජය 70 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. සැමරුම් උත්සවය ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණි.
ප්‍රධාන සමරු දේශනය ප්‍රවීණ කලාකරු සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා පැවැත්වීය. විජය කුමාරතුංග ගායනය කළ දුර්ලභ ගීත එකතුවක් මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්විණි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘විජයගේ ප්‍රතිපත්ති සියලු දෙනාට ආදර්ශයක්‘
දුමින්ද Tuesday, 13 October 2015 11:32 AM
විජය යනු මිනිසුන් ඉක්මවා ගිය මිනිසෙක් (ම)
අශාන් Tuesday, 13 October 2015 11:59 AM
මිනිසුන්ට කිසිදා විජය අමතක නොවුනත් කලාකරුවන්ටනම් අමතක වෙලා වගේ . (බ)
කුමාර් Tuesday, 13 October 2015 12:00 PM
විජය බැලුවේ උතුරට ෆෙඩරල් පාලනයක් අරන් දෙන්ට, එයාගේ නෝනත් යුද්දය හරියට කරාය (බ)
නාමල් Tuesday, 13 October 2015 11:08 PM
විජය යනු අමරණීය කෙනෙක් (නි)
ඇන්ජලෝ Wednesday, 14 October 2015 04:42 AM
නියම මානව හිතවාදියා (බ)