යුද ජයග්‍රහණයෙන් පසුව යුද හමුදාව හය වැනි වරටත් සංවිධානය කළ ‘ටැටු‘ සංදර්ශනය නාවලපිටිය ක්‍රීඩාගනයේ දී අද (30) ආරම්භ කෙරිණි. දින තුනක් පැවැත්වේ.
පැරෂුට් සංදර්ශන, සරඹ, වාහන පාලම්, කලතුවක්කු, එකලස් කිරීම සුනඛ සංදර්ශන ඇතුළු අංග රැසක් මීට ඇතුළත්ය.
අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහත්වරු ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීහු මීට සහභාගී වෙති.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජයග්‍රහණයේ හය වැනි වසර සමරයි
සදනි Saturday, 30 August 2014 03:35 PM
හය වරක් නොවේ, සිය දහස් වරක් වුවත් සැමරිය යුතුයි. නමුත් අද සමහරු කතා කරන්නේ එදා පැවති බිහිසුණු යුගය අමතක කරයි. (නි)
කුමාර් Saturday, 30 August 2014 04:55 PM
හමුදා විරුවනි, ඔබ සැමට සුභ පැතුම්! (නි)
හංසි Sunday, 31 August 2014 02:37 AM
යුද විජයග්‍රහණය ගැන රටේ ජනතාවගේ හදවත් වල හොඳටම සටහන් වෙලානේ තියෙන්නේ. මේවට දැන් වියදම් කරන සල්ලි අපරාදේ කියලා මහජනතාවගෙන් අසාගැනීම ඉක්මන් වෙයිද දන්නෙ නැහැ. (නි)
කලන Sunday, 31 August 2014 04:10 AM
මීට වඩා හොඳ නැද්ද දෙමල හෝ සිංහල අහිංසක මිනිස්සුන්ට උදව් කළා නම්. (අ)