අංජුල මහික වීරරත්න
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විජයකලා මහේෂ්වන් මහත්මිය එවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය.
යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී ඒ මහත්මිය කළ ප්‍රකාශකයක් සම්බන්ධයෙන් දැඩ් අන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.
2025 නොවැම්බර් මස 04
201
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2074
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විජයකලා ඉල්ලා අස්වෙයි
sirimal Thursday, 05 July 2018 01:26 PM
ඒ නාඩගම අහවරයි. වහන්නේ නැති විශේෂ අධිකරණ ගැන දැන් පටන්ගමු.
Raveendra Thursday, 05 July 2018 01:29 PM
එතකොට කල ප්‍රකාශය වෙනුවෙන් දඩුවම් නැතෙයි? එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නේ නැතෙයි? ඕන කෙනෙකුට රටට හානියක්වන ඕනෑම ප්‍රකාශයක් කර ඉන්පසු දරන තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන් රජයේ සේවකයන් දිවුරුම් දීමේ ක්‍රියා පටිපාටිය හැල්ලුවකට පත්වනවා නොවේද ??
Ishara Thursday, 05 July 2018 01:31 PM
මෙයා ගැන ඉදිරියේදී බුද්ධි අංශ විමසිල්ලෙන් සිටිය යුතුයි!
lalith Thursday, 05 July 2018 01:41 PM
පව් අනේ. ප්‍රභාකරනුත් ඔහොම ඉල්ලා අසුනනම් තවම පණපිටින් ඉන්නවානේ?
සතයපාල Thursday, 05 July 2018 02:25 PM
දැන් හැම දේම හරිද ?
Hafeel Thursday, 05 July 2018 03:16 PM
කෙටි කාලයකින් අපහු ඒවි.
jayatissa Friday, 06 July 2018 12:15 AM
බැදුම්කරේ සල්ලි ගත්ත අහු වුනාම ආපහු දෙන්නම් කියනවා වගෙයි.දඬුවම් නැතිවෙයිද
Chandima Friday, 06 July 2018 01:15 AM
තාම තරුණයි. ගිහින් තව කසාදයක් බැඳගෙන පැත්තකට වෙලා ඉන්න.
lalithsjm Friday, 06 July 2018 01:24 AM
මෙයාත්, ඇමති රවිත් අතර වෙනසක් නැ. ඉල්ලා අස්වුණාට බලතල වරප්ප්‍රසාද ලැබෙනවා. අපි නොදන්නා එජාපෙ...