බරපතල වංචා දුෂණ විමර්ශණය කිරිම සඳහා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමට පැමිණිලි 800 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසුවේය.
මෙම කොමිසම ස්ථාපිත කළ පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ගෙවුණූ මාස හතරකදී එම පැමිණිලි ලැබී ඇත. පසුගිය කාලයේදි දේශපාලකයන් , රාජ්‍ය නිලධාරින් හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල නිලධාරින් ලෙස කටයුතු කළ පුද්ගලයන් බරපතල වංචාවන්, දුෂණ ක්‍රියාවන්, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරිම්, රාජ්‍ය දේපළ සාපරාධි ලෙස අපහරණය කිරිම , රාජ්‍ය බලය අධිකාරිය සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරිම හෝ අවභාවිතය කිරිම පිළිබඳව මෙම කොමිසමෙන් පරික්ෂා කරන බව දැනුම් දුන් එහි ලේකම්වරයා මේ පිළිබඳ තොරතුරු කොමිසමට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වංචා දුෂණ කොමිසමට පැමිණිලි ගලයි